Buyincoins Shippin

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    Buyincoins worldwide shipping karanawada ?

    free da? charge karanawada ?

    මචං සම්පුර්ණයෙන්ම free worldwide උන් යවනවා.. බයවෙන්නෙපා... මම දැනට අයිටම් 2000 විතර යවල තියෙනවා.. මම දවසකට BIC එකෙන් ඕඩර් 20 විතර දානවා ලෝකේ වටේටම කිසිම අවුලක් නෑ.. අපි ඈඩ්රස් එක හරියට දුන්නොත් හරියටම සති 4 වගේ ඈතුලත අයිටම් එක යනවා.. ලෝකේ පුරා ඕනම තැනකට නොමිලේම යනවනා.. Drop shipping වලට නියම සයිට් එක..
     
    • Like
    Reactions: sherlock

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London

    මචං සම්පුර්ණයෙන්ම free worldwide උන් යවනවා.. බයවෙන්නෙපා... මම දැනට අයිටම් 2000 විතර යවල තියෙනවා.. මම දවසකට BIC එකෙන් ඕඩර් 20 විතර දානවා ලෝකේ වටේටම කිසිම අවුලක් නෑ.. අපි ඈඩ්රස් එක හරියට දුන්නොත් හරියටම සති 4 වගේ ඈතුලත අයිටම් එක යනවා.. ලෝකේ පුරා ඕනම තැනකට නොමිලේම යනවනා.. Drop shipping වලට නියම සයිට් එක..

    thanks machan Rep ++
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    Buyincoins worldwide shipping karanawada ?

    free da? charge karanawada ?

    ඔය ගැන ලියපු PDF එකක් තිබ්බා දැං ාහොයා ගන්න් නෑනේ බං ... ඒකේ පිටු විසිගානක් තියෙනවා සම්පූර්ණ විස්තරේම බං .. පැහැදිලිව රෑප සටහන් එක්ක සිංහලෙන්ම..