මචංලා Japan site එකකින් items වගයක් ගෙන්නගන්න ඕනේ. උන්ගේ shipping options තියෙන්නේ EMS, Fedex විතරයි.
EMS දැම්මොත් tax ගෙවන්න colombo යන්න ඕනෙද? මොකද්ද process එක කියපන්කෝ.
මම කලින් Fedex ගෙනාවේ. Fedex shipping charges වැඩි