2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හෙන ගහනව යකොව්....

    හෑ..... ඔය වචනේ වැරදිලාවත් කියන්න එපා බොල.....! මම නම් wireless වලින් connect වෙලා ඉන්නේ ......! හෆොයි......!
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    සින්දුවේ නම දාන්න බැරි වුනා යකෝ, එකයි හද්ද චොර සිංදුවක් ප්ලේ වුනේ


    මචෝ ඊලග පාර හරියට නම දාහං... නැත්නං උඹ ඉල්ලුව කියලා ඒලියන් නංගිගෙ අර ලස්සනම කැත සින්දුව දෙයි
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    7g0.gif

    badass-animated-meme-smiley-emoticon.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Mein Wari Jawan- there naal love ho gaya

    පට්ට සෝන්ග් එකක් ...දෙනවද පනේ එළකිරි ලින් අනාථයන්ට....

    මචන් අර remix එකක් තිබුනේ.... බුදු කුමාරි වගේ එකක් එකත් ඕනි.....
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    වැස්ස නිසා රේඩියෝ හිර වෙන්නේ මට විතරද ?

    මචන් තවම Low quality stream එක හදල නැහැ. ඉක්මනින්ම යථා තත්වයට පත් කරන බව බලධාරීන් පවසන ලදී.....!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    තෙරේ බිනා සිංදුව හෙඩ් සෙට් දාල අහන කොට කලන්තේ දාල වැටෙනවා..:sorry::sorry::dull:

    ඇයි එක ඒ තරමටම අජුතයිද බං.....?:lol::lol::lol:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ෂුවර් නැහැ බන්... ශෙකර් ඩවාන්, ඩුමිනි, තිසර පෙරේරා ඉන්නව.:sorry:
    බලමු බලමු...... කියන්න බෑ ඉතින් සංගා මොනවා කරන්න හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ කියල....!