උබේ විකාර තේරෙන්නෙ නෑ. කලින් උබ ආවා මට අභියෝගයක් දුන්න කියාගෙන. එතන එහෙම්ා එකක් තිබ්බෙ නෑ. දැන් කියනව ප්රශ්න ඇහුවලු. මොකද්ද ඇහුවෙ කියල ඇහුවම කියන්නෙත් නෑ. උබට ඇත්තටම මැන්ටල්ද??
@තුසිත minion
මම යන්ඩද? මෙතන ඉඳල දැන් වැඩක් නෑ. හිතල බලල අහපු ප්රශ්නෙ මතක් කරගෙන හෙට ඔයා එන්ඩ.
link eka dunna gihin balapan ethana redda wage penala yanne




