මව විවාහ කරගත් පුතා

Trojan hourse

Active member
  • Oct 18, 2011
    413
    74
    28
    මව විවාහ කරගත් පුතා

    mother_marries_her_son_she_is_now_6months_pregnant.jpg
    මේ ලෝකය පුදුම ලෝකයක්, මේ වගේ ලෝකයක ඉපදිච්ච කරුමයටම ජීවත් වෙනවා හැරෙන්න වෙන කරන්න දෙයකුත් නෑ. දැන් දැන් මේ ඇහෙන්න දකින්න ලැබෙන දේවල් වලට අන්ධයෙක් බිහිරෙක් වෙලා මේ ලෝකයට ඉපදුනා නම් හොඳයි කියලා හිතන වාර ගණන් ඔබටත් මටත් අපමණ ඇති. ඔබ බලනවා ඇති මන් මේ මොකක් කියන්නද මුලාරම්භය ගන්නේ කියලා.. සමහර විට ඔබට මෙය අලුත් දෙයක් නොවන්නත් පුළුවන් සමහර විට ඔබ මේ වගේ දේවල් අහන්න ලැබෙයි කියලා හීනෙකින් වත් හිතන්නේ නැතුව ඇති.

    ඔබ බලනවා ඇති මන් මේ මොකක් කියන්නද මුලාරම්භය ගන්නේ කියලා.. සමහර විට ඔබට මෙය අලුත් දෙයක් නොවන්නත් පුළුවන් සමහර විට ඔබ මේ වගේ දේවල් අහන්න ලැබෙයි කියලා හීනෙකින් වත් හිතන්නේ නැතුව ඇති. මේ පුවත නම් වාර්තා වුනේ සිම්බාබ්වෙන්. ඒ තමයි අවුරුදු 40 ක්වන මවක් තම කුසින් බිහිවුන තමා ආදරයෙන් රැකබලා පෝෂණය කර හදා වඩා ගත් තම 23 හැවිරිදි පුතුණුවන් හා විවාහ වීමට සූදානම් වීමයි. ඔබට හිතෙනවා ඇති මේ මොන අහස පොළොව නුහුලන කතාවක්ද කියලා. - See more at:ht**://www.go*si***p.c*m/2013/09/lobatan-mo****r-p**ant-for-son-set-to.html
     
    Last edited by a moderator:

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    චි ජරා සක්කිලි ඇත්ත ...........:angry::angry::angry::angry:
    මොන කුනුහරුපේ කිව්වොත් ඇතිද .........:angry::angry::angry:
    චී ගූ කන්න තිබ්බා ..ඔයිට වඩා .......:angry::angry::angry::angry:
     

    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    මේ පුවත නම් වාර්තා වුනේ සිම්බාබ්වෙන්. ඒ තමයි අවුරුදු 40 ක්වන මවක් තම කුසින් බිහිවුන තමා ආදරයෙන් රැකබලා පෝෂණය කර හදා වඩා ගත් තම 23 හැවිරිදි පුතුණුවන් හා විවාහ වීමට සූදානම් වීමයි. ඔබට හිතෙනවා ඇති මේ මොන අහස පොළොව නුහුලන කතාවක්ද කියලා.

    මේ කතාවට පාදක වන අවුරුදු 23 පුතා, පුරා අවුරුදු 20 ක් තුලදී ලැබූ මව් සෙනෙහසට තිත තබා තම මව ප්‍රේම වන්තිය කරගෙන දැන්අවුරුදු 3ක කාළයක් වෙනවා. ඒ නිසා මේ අසම්මත ප්‍රේමයේ ඊළඟ පියවර සටහන් කරන්න මේ මව් ප්‍රේමවන්තිය හා පුත් ප්‍රේම වන්තයා මේ දවස් වල සූදානම් වෙනවා ඒ විවාහයයි. මේ වෙන කොට මේ අවුරුදු 40 ප්‍රේම වන්තිය මාස 6ක ගැබිණියක්. එක් පැත්තකින් මේ ප්‍රේමයෙන් ඉපදෙන දරුවා තම දරුවාගේ පුතුණුවන් වන නිසා මේ ඉපදෙන්නේ ඒ මිත්තණියගේ මුනුබුරයි.

    තමාව මේ ලෝකයට බිහිකරවන කාන්තාවට මව කියා ආමන්ත්‍රණය කරනවාද නැත්නම් මිත්තණිය කියා ආමන්ත්‍රණය කරනවාද යන්න ඒ දරුවට උත්පත්තියේදීම ඇතිවන ගැටළුවක්. අවුරුදු 12ක සිට වැන්දඹු කාන්තාවක් වන ඇය පවසා සිටින්නේ හැකි ඉක්මනින් තම පුතාත් සමඟ විවාහ වීමට අවශ්‍ය බවත් එසේ නොවුනොත් තම විවාහක සැමියාගේ සහෝදරයන් තමන් හා විවාහ වීමට ආශාවෙන් මඟ බලා සිටින නිසා තමාව ඔවුන් ඩැහැ ගැනීමට පෙර තම පුතාත් සමග විවාහ විය යුතු බවයි.

    ඒ මව කියන තව දෙයක් තමයි “මට ඉඩ දෙන්න සතුටු වෙන්න මගේ ආදරණීය නිපැයුමෙන්” ඇය නොකියා කියන්නේ මගේම නිෂ්පාදනයක් වන මේ පුතා මට අයිති නිසා ඕනම දෙයක් කිරීමට තමන්ට අයිතියක් තියෙනවා කියලයි. මවක් කියන්නේ දරුවන් වදන මැෂිමක් නොවන බව මෙහිදී මේ මවට අමතක වී ඇති තවත් කරුණක්.

    ඊටම දෙවැනි නොවූ කතාවක් තමයි ඒ මවගේම පුතා වෙච්ච වර්තමානයේ ඒ මවගේම පෙම්වතා වෙච්ච ඒ පෙම්වතා කිව්වේ, සිම්බාබ්වේ රටේ චාරිත්‍රයක් වන “ලොබෝලෝ(Lobolo) චාරිත්‍රය (ඒ කියන්නේ තමා විවාහ වන කාන්තාවගේ දෙමව්පියන්ට විවාහයේදී යම් මුදලක් දෑවැද්දක් වශයෙන් දිය යුතුයි) ඉටු කරන්නට තමාගේ පියාට හැකියාව නොතිබුන නිසා තමා එම මුදල් තමාගේ මිත්තණියට දීමට සූදානම්” බවයි. “අනිත් එක මිනිසුන් දැනගන්න ඕනා එකක් තමයි මන් තමයි මගේ මවව ගර්භනී බාවයට පත් කරේ කියන එක ඒ නිසා මම මගේ අම්මව විවාහ කර ගන්නවා”

    මේ හේතුවෙන් එක්කෝ ඔවුන් ජීවත් වන ප්‍රදේශයන් පිටුවහල් විය යුතු බව හෝ මේ විවාහය කටුගෑ යුතු බව ඒ ප්‍රදේශය භාර මුලාදෑනි වරයෙක් කියා සිටියේ මේ ප්‍රේමය අසම්මත තත්ත්වයෙනුත් එහා ගිය ප්‍රේමයක් නිසයි.

    ඔබ මේ දේවල් තාම අපේ රටේ නෑනේ කියලා හිත සනසා ගන්නා හදනවානම් එය වැරදි බව මන් ඔබට මතක් කර දෙනවා. අපේ රටෙන් වාර්තා නොවුනාට මෙවන් සිදුවීම් හොර රහසේ තවමත් සිදු වෙනවා. මේ ආකාරයෙන් තමන් වැදූ මව සමඟ යහන් ගත වෙන පුත්තු අපේ රටෙත් ඇඟිලි ගණනට වඩා වැඩියෙන් ඉන්නවා එහෙත් ඒවා කෙරෙන්නේ හොර රහසේ. ඉහළ පැලැන්ති වල මෙන්ම පහළ පැලැන්ති වලද මේ ආකාරයේ සිදුවීම් සිදුවෙනවා. මෑතකදී අපට දිගින් දිගටම අසන්නට ලැබුනේ “පියා තම දැරිය දූෂණය කරයි”, “පියා තම දැරිය අඹුවට ගනී” යන ආරංචීන්ය. මසක් වයසැති බිළිදුන්ව පවා දූෂණය කරන සමාජයක, සමාජයේ ඇති පිළිගත් බැඳීම් වලට එහා ගිය රාගය, කාමය මත පදනම් වෙච්ච තිරිසන් සමාජයක ජීවත් වෙද්දී සමාජය යන රැල්ලෙන් මිදී බුද්ධියෙන් විමසා කටයුතු කිරීමට උවමනා බව ඔබට යළිත් මතක් කරන්නේ හමුවන හමුවන සෑම කෙනෙක් සමඟ සංවාසයේ යෙදෙන ලක්ෂණය ඇත්තේ තිරිසනුන්ට පමණක්ම වන නිසා තිරිසනුන් හා මනුෂ්‍යයන් අතර වෙනසක් තිබිය යුතු බව පසක් කරවීමටයි.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    හැබයි ඉතින් ලංකාවෙත් මේ වගේ දේවල් වෙනවා
    තාත්තලා දුවලව අඹුකමට ගන්න වැඩ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙන්නම වැරදියිනේ බං.. තුක් විතරක්..
    මොන අම්මටද තමන් කුසින් වඳපු දරුවා ගැන ඔය වගේ හැඟීමක් පහල වෙන්නෙ..
    මොන පුතාටද තමන් වදපු, ලේ කිරි කරලා පොවපු අම්මා ගැන ඔය වගේ හැඟීමක් පහල වෙන්නෙ..
    මානසිකව වැටෙනවා..:eek:

     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    මචන් මේ පර්යේෂන කෘතියකින් ඔප්පු කරපු කාරනාවක් , ඒ තමයි සාමාන්‍යයෙන් මව සහ පුත්‍රයා අතර මුලින්ම හටගන්න ලිංගික බැඳිමක් , ඒක අවුරුදු 6 විතර වෙද්දි සාමාන්‍යයෙන් නැතිවෙලා යනවා, නමුත් සමහර තැන්වලදී ඔප්පුවෙලා තියෙනවා ඒ බැඳීම නැතිවෙලා නොයන තැන්, ඒකෙන් වඩාත් වැදගත්ම කතාව තමයි ඔඩිපස් කියන එක , ඒ ඔහු තම පියා ඝාතනය කර මව විවාහ කර ගැනීමයි. මේ වගේ දේවල් කලාතුරකින් වෙන්න පුලුවන්.

    Code:
    http://en.wikipedia.org/wiki/Oedipus
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    well I for one not surprised by this because I saw worse things in Sri Lanka... I found a sinhala web site that contains stories about sleeping with their own mother I don't know what kind of damaged people wrote that. Disgusting shit.... :eek::eek::eek::eek:
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    well I for one not surprised by this because I saw worse things in Sri Lanka... I found a sinhala web site that contains stories about sleeping with their own mother I don't know what kind of damaged people wrote that. Disgusting shit.... :eek::eek::eek::eek:

    absolutely right but those are real incidents rather than stories......
    one week ago a father sentenced for life time due to rape own daughter,, see the ugly reality.........
    but writing a fictional stories such ridiculous....
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    absolutely right but those are real incidents rather than stories......
    one week ago a father sentenced for life time due to rape own daughter,, see the ugly reality.........
    but writing a fictional stories such ridiculous....
    and how exactly that kind of incidents occur? fictional stories describes the state of mind of the writer..imagination is the root for evil
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මචන් මේ පර්යේෂන කෘතියකින් ඔප්පු කරපු කාරනාවක් , ඒ තමයි සාමාන්‍යයෙන් මව සහ පුත්‍රයා අතර මුලින්ම හටගන්න ලිංගික බැඳිමක් , ඒක අවුරුදු 6 විතර වෙද්දි සාමාන්‍යයෙන් නැතිවෙලා යනවා, නමුත් සමහර තැන්වලදී ඔප්පුවෙලා තියෙනවා ඒ බැඳීම නැතිවෙලා නොයන තැන්, ඒකෙන් වඩාත් වැදගත්ම කතාව තමයි ඔඩිපස් කියන එක , ඒ ඔහු තම පියා ඝාතනය කර මව විවාහ කර ගැනීමයි. මේ වගේ දේවල් කලාතුරකින් වෙන්න පුලුවන්.

    Code:
    http://en.wikipedia.org/wiki/Oedipus
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    niyama pahadili kirima
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    චි ජරා සක්කිලි ඇත්ත ...........:angry::angry::angry::angry:
    මොන කුනුහරුපේ කිව්වොත් ඇතිද .........:angry::angry::angry:
    චී ගූ කන්න තිබ්බා ..ඔයිට වඩා .......:angry::angry::angry::angry:

    sirawata
    mona kunuharupe kiwwat madi