Machan Gramasewaka and Secretariat divisional ekka katha karapan, kohomath oka karanna kalin ubata permission ganna wenawa. so better to talk with them. THen with official proofs and stuff you can get help.
EK eke inna hemomath udaw karai
Godak pin
machan ubada FB eke පිස්සන් කොටුව (Asylum Lunatic) karanne eketh oka ehemama daala tibba
uba nam awlak naa nathnam than dekaka dennek akurakwath wenas nathuwa ohoma daala tibbama kattiya poddak upset yanawa
අහ් හම්බුනා මචන් ^^^ .. එහෙම දාන එක අවුල් ද බන් ?
මට වැඩේ වෙන්නයි ඕනේ මොන page එකෙන් හරි ...
ඔව් එහෙම case එකක් නම් තියෙනවා නේද ..එහෙම අවුලක් නැ මචන්... කොහොම හරි වැඩේ තමයි වෙන්න ඕනා .... මම උබේ ඔරිජිනල් එක දැකලා මේකම අකුරක් අඩු නැතිව වෙන එකෙක් දාල තියෙන එකත් දැක්කම දෙකෙන් එකක් බොරු වෙන්න ඔන...නැත්නම් උ උබ වෙන්න ඕන........ දෙකම කව්රු හරි දැක්කොත් තමයි එහෙම හිතෙන්නේ .... නැත්නම් එහෙම ප්රශ්නයක් නැ මචන්.......මොකද තවම මුකුත් සෙට් උනේ නැද්ද බන් ?

pau wade... kochchara mehema minissu innawada..
