ගෙයක් හදන්න උදව් කරන්න

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Machan Gramasewaka and Secretariat divisional ekka katha karapan, kohomath oka karanna kalin ubata permission ganna wenawa. so better to talk with them. THen with official proofs and stuff you can get help.

    EK eke inna hemomath udaw karai :)
    Godak pin

    i can get what ever the documents in no time bro . first of all i need to find a solid sponsor. Sponsor is the main thing, if i could't find i have an idea to start a campaign.. Thanks machan
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    machan ubada FB eke පිස්සන් කොටුව (Asylum Lunatic) karanne eketh oka ehemama daala tibba

    uba nam awlak naa nathnam than dekaka dennek akurakwath wenas nathuwa ohoma daala tibbama kattiya poddak upset yanawa
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    machan ubada FB eke පිස්සන් කොටුව (Asylum Lunatic) karanne eketh oka ehemama daala tibba

    uba nam awlak naa nathnam than dekaka dennek akurakwath wenas nathuwa ohoma daala tibbama kattiya poddak upset yanawa

    මමනම් දැම්මේ නැ මචන් . එකෙක් මට pm කරා උගේ page එකේ දැන්නම් කියල .
    වැඩි විස්තරයක් කිව්වේ නැ මොකක්ද page එක කියල (මම ඇහුවේ නැ)..
    link එක දියන්කෝ පුලුවන්නම්
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අහ් හම්බුනා මචන් ^^^ .. එහෙම දාන එක අවුල් ද බන් ?
    මට වැඩේ වෙන්නයි ඕනේ මොන page එකෙන් හරි ...
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    bump.. ekkenek 500 gane dammath.. 100 denakuta... 50 000 enawa.... 200 denek nam 100 000 lkr...bt eken ge hadanda puluwan da kiyanna tharam mama danne naha machan...
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    අහ් හම්බුනා මචන් ^^^ .. එහෙම දාන එක අවුල් ද බන් ?
    මට වැඩේ වෙන්නයි ඕනේ මොන page එකෙන් හරි ...

    එහෙම අවුලක් නැ මචන්... කොහොම හරි වැඩේ තමයි වෙන්න ඕනා .... මම උබේ ඔරිජිනල් එක දැකලා මේකම අකුරක් අඩු නැතිව වෙන එකෙක් දාල තියෙන එකත් දැක්කම දෙකෙන් එකක් බොරු වෙන්න ඔන...නැත්නම් උ උබ වෙන්න ඕන........ දෙකම කව්රු හරි දැක්කොත් තමයි එහෙම හිතෙන්නේ .... නැත්නම් එහෙම ප්‍රශ්නයක් නැ මචන්.......මොකද තවම මුකුත් සෙට් උනේ නැද්ද බන් ?
     
    Cool BreeZ

    Junior member
  • Aug 14, 2013
    300
    12
    18
    Nugegoda
    ape niwasa amathi inne vimal weerawansa neda..e side eka tkkk cntct kra gena blpn.hlp ekk ganna puluwn wei.twa Celon biscuits limited eken help ganna puluwn wei un me wda wlta hlp krnwa.ublage palathe bank wlta katha krla blpn bank wla tiyena unge funds wlin aniwa help denwa mchn.ah twa lottery bord ekath hlp krnwa me wda wlta.oya ham aekkma cntct kra ganin ,ehtkota ekakin hri goda dagnn puluwn wei.(CBL-011-2855846/2749749)(devolopment lottery bord 011 4 824824)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    එහෙම අවුලක් නැ මචන්... කොහොම හරි වැඩේ තමයි වෙන්න ඕනා .... මම උබේ ඔරිජිනල් එක දැකලා මේකම අකුරක් අඩු නැතිව වෙන එකෙක් දාල තියෙන එකත් දැක්කම දෙකෙන් එකක් බොරු වෙන්න ඔන...නැත්නම් උ උබ වෙන්න ඕන........ දෙකම කව්රු හරි දැක්කොත් තමයි එහෙම හිතෙන්නේ .... නැත්නම් එහෙම ප්‍රශ්නයක් නැ මචන්.......මොකද තවම මුකුත් සෙට් උනේ නැද්ද බන් ?
    ඔව් එහෙම case එකක් නම් තියෙනවා නේද ..
    මෙන්න මට ආපු pm එක .. නම නිසි බලදාරියා විසින් අයින් කරා
    2vtbo82.jpg

    එකක් සෙට් වීගෙන යනවා බන් ... :)