..::[බර වැඩි එවුන් වරෙල්ලා (GM Diet)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,752
    6,196
    113
    🇨🇦🍁
    ✿Mitzi✿;15582055 said:
    මේ සතියෙන් පස්සෙ කොච්චර මොනවා කෑවත් බර අඩු උන ගාන එහෙමම තියෙනවද???? :confused::confused: බර අඩු උනාට පස්සෙ දවසෙ අර දවස් ටිකත් අල්ලලා කෑවොත් ඉවලයිනේ... :oo::baffled::oo::baffled:

    එහෙම නෑ තමන්ගේ ඇග ගැන තමන් බලාගන්න එපැයි :P අම්බානක කෑවොත් ඉතින් ආයෙත් තඩි වෙනවා :lol: control කරන් ඉන්න ඕනේ :yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,752
    6,196
    113
    🇨🇦🍁
    machan mage bara godak ma wadi naa. eth bada tikak thiyenawa.:oo:
    meka kalata kamaka nadda ban.:confused:

    මෙහෙමයි මචන් මේකෙදි කිසිම බෙහෙතක් ගන්නේ නැනේ තනිකර නොර්මල් කෑම වලින් කෑම ගන්න style ඒක වෙනස් කරන ඒක නෙ කරන්නේ අපි හිතුවේ නැති උනාට එකෙන් ලොකු effect එකක් තියනවා 75 kg ට වඩා වැඩි නම් ඉතින් හොදයි නේ නැත්තන් normal බර නෙ:)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හොඳ ලිපියක්.. :)
    TFS
    11.gif
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,521
    6,801
    113
    Gedara
    machan meke kiyana widiyata fruits and vegi kana dwas walatat api bada pirennama kewath aulak nadda?? nattam limit ekak thiyenawada??
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,752
    6,196
    113
    🇨🇦🍁
    machan meke kiyana widiyata fruits and vegi kana dwas walatat api bada pirennama kewath aulak nadda?? nattam limit ekak thiyenawada??

    එහෙම ලිමිට් එකක් නෑ, තමන්ට ඕන තරම් ඒ දවසට අදාල දේවල් කන්න පුළුවන් :yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,752
    6,196
    113
    🇨🇦🍁
    Mamat karanava meka.......... Friday start karanava...
    Dan maga,
    bara = 88Kg
    usa = 5 feet 10 inches...

    labana thursday kiyannam pratipala.

    jaya wevaaaaaaaaaaaaaaa................!!!!

    ඔය GM Diet ඒක follow කරාද ;) කොහොමද ප්‍රතිපල :)