2013 Sep 20 - ElaKiri Radio ! - Kalasa with rocat90

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට කැලිෆෝනියා යන්ට ඕනේ
    concentrate%20tongue.png
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    mage song eka natnam man aye radio ahanne natooo
    sada kan watila song eka denna victor rathnayaka mahatmayage
    මේ ලොව මා සතු ඇ සතු ඒ නෙතු අසල්වාසියෙකු සොයනු දැනේ
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    යාළුවා;15622470 said:

    වෙන මොකුත් එපාද? ප්ලේන්ටියක් ඕනෙද සැර කරලා
    37.png

    එහෙනං කෝපි එකක් දීහං කෝ අයිස් දාලා...
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එහෙනං කෝපි එකක් දීහං කෝ අයිස් දාලා...

    මම කෝපි දුන්නොත් ඔයාට ටොයිලට් යන්න බැරි වෙයි අවුරුද්දක් විතර. :baffled:
    ඔය කඩේකට ගිහින් බීපන් අයිස් දාල කෝපි:D
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    mage song eka natnam man aye radio ahanne natooo
    sada kan watila song eka denna victor rathnayaka mahatmayage
    මේ ලොව මා සතු ඇ සතු ඒ නෙතු අසල්වාසියෙකු සොයනු දැනේ

    ඩවුන්ලොඩ් කරලා අහපන් වැඩේ ගොඩ නේ:D