කෝ මේ MTA ගහපු හැතිකරේ?

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මොකෝ බන් දැන් ස්ටෙල්ත් පැත්තෙ වෙන්න​.:eek: අපි නම් රියල් ලයිෆ් සර්වර් එකක් ගහනව දැන් ඇඩික්ට් වෙලා වගේ. :sorry: ක්‍රිමිනල් ජොබ් එකක් කරගෙන​, ගන්ජ හේනක් වවාගෙන​, වේපන් ටිකක් ඩීල් කරගෙන, බැන්ක් රොබ් එකක් කරගෙන අමාරුවෙන් ජීවත් වෙනව :lol:
    :eek: :eek:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මොකෝ බන් දැන් ස්ටෙල්ත් පැත්තෙ වෙන්න​.:eek: අපි නම් රියල් ලයිෆ් සර්වර් එකක් ගහනව දැන් ඇඩික්ට් වෙලා වගේ. :sorry: ක්‍රිමිනල් ජොබ් එකක් කරගෙන​, ගන්ජ හේනක් වවාගෙන​, වේපන් ටිකක් ඩීල් කරගෙන, බැන්ක් රොබ් එකක් කරගෙන අමාරුවෙන් ජීවත් වෙනව :lol:

    :eek::eek:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මොකෝ බන් දැන් ස්ටෙල්ත් පැත්තෙ වෙන්න​.:eek: අපි නම් රියල් ලයිෆ් සර්වර් එකක් ගහනව දැන් ඇඩික්ට් වෙලා වගේ. :sorry: ක්‍රිමිනල් ජොබ් එකක් කරගෙන​, ගන්ජ හේනක් වවාගෙන​, වේපන් ටිකක් ඩීල් කරගෙන, බැන්ක් රොබ් එකක් කරගෙන අමාරුවෙන් ජීවත් වෙනව :lol:

    :eek::eek::eek::eek::eek: pissek
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    nop bro, its a old server hosted by MTA developers. not like normal MTA sevrer, full edited Real life Server with unlimited fun :D :cool:

    ela ela මමත් ඕවගේ එකක ගැහුවා නමුත් ටිකක් කල් යන කොට කම්මැලි වෙනවා.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මේකේ Factions තියෙනවා ඒවා මේකට ගිහිල්ලා බලාගනිල්ලා
    http://www.forums.mtarp.co/forumdisplay.php?16-Factions
    උබල්ට Join වෙන්න පුලුවන් සමහර faction වලට ඊට පස්සේ එක එක වැඩ කරන්න පුලුවන් ඒ ඒ faction එකේ. උදාහරණයකට පොලිසියට Join වුනොත් උබලට තියෙන්නේ හොරු අල්ලන්න.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    One more week for the return of the Pro Player ... :cool: Be prepared :yes:
    fuck-that-bitch-yao-pff.jpg
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ela ela මමත් ඕවගේ එකක ගැහුවා නමුත් ටිකක් කල් යන කොට කම්මැලි වෙනවා.

    ඔව් බන්, මමත් මුලින්ම ගියාම එපාම උනා. පස්සෙ කට්ට කාල දවස් දෙක තුනකින් අල්ලගත්ත​, පස්සෙ යසිරුවත් ආව​. දැන් අරූ සුවපහසු නිවසක සහ නවීන පන්නෙ කාර් දෙක තුනක් තියෙන කෝටිපතියෙක්.:dull: මම දැන් සාර්තකව මහා පරිමානෙන් ගන්ජ වවනව.:lol::lol::lol: වරෙල්ල ඇවිත් කරන්න වැඩ කෝටියයි. නිකන්ම ip එක දෙන්න පුලුවන් but මුලින්ම ආපුවම අනිත් සර්වර් වගේ නෙමේ නිසා එපා වෙනව​. ඒ නිසා යසිරුව ත්‍රෙඩ් එකක් දානව කිව​, එතකොට සෙට් වෙමු. :cool:
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔව් බන්, මමත් මුලින්ම ගියාම එපාම උනා. පස්සෙ කට්ට කාල දවස් දෙක තුනකින් අල්ලගත්ත​, පස්සෙ යසිරුවත් ආව​. දැන් අරූ සුවපහසු නිවසක සහ නවීන පන්නෙ කාර් දෙක තුනක් තියෙන කෝටිපතියෙක්. මම දැන් සාර්තකව මහා පරිමානෙන් ග න් ජ වවනව. වරෙල්ල ඇවිත් කරන්න වැඩ කෝටියයි. නිකන්ම එක දෙන්න පුලුවන් බට් මුලින්ම ආපුවම අනිත් සර්වර් වගේ නෙමේ නිසා එපා වෙනව​. ඒ නිසා යසිරුව ත්‍රෙඩ් එකක් දානව කිව​, එතකොට සෙට් වෙමු. :cool:
    redda
    kollonwa nomaga noyawa hitu