එළ මචෝ මං ගොඩක් ආසයි මේ වගේ වාර්තා වැඩසටහන් වලට
මම හිතන්නේ අප්රිකානු අලින්ට වඩා ආසියාතික අලින් හැඩකාරයි කියලා. ඒ අතරිනුත් ඉන්දියානු අලින්ටත් වඩා ලංකාවේ අලින් තේජාන්විත වගේම හැඩකාර, දඟකාර, සුන්දරයි කියලා තමයි මගේ අදහස
අර පොඩි අලි පැංචගේ සීන් එකට බං ඇහැට කදුලකුත් ආවා. උගේ බොරු කකුල ගැලවිලා වැටෙන තැන මාර දුකක් දැනෙනවා.
විශේෂයෙන්ම මෙහි කැමරාකරණය සුපිරියි. මේ ස්ථානයේම මේ දර්ශණ ටික අපේ අය කැමරාවලට හසුකරගත්තා නම් මේ තරම් නිර්මාණශීලි ලෙස රූපවලට හසුනොවන බව මගේ අදහසයි. එය ඔවුන් සතු කැමරා උපකරණ, තාක්ෂණික හරඹයක් නොවේ. ඒ නිර්මාණශීලි ඉදිරිපත් කිරිම අගය කල යුතුයි.
+ Rep
maara wade kiyanne machan ubata oya hithunu tika matath e widiyatama hithunane ban

sirawatama BBC aya meka nikan film ekak wage karala thiyenne.nikan camera eka allagena indala nemei.hariyata saththu act karanawa wage mata penne.unge swabawika hasireem hondata camera ekata ahu karagena thiyenawa machan

mamath me wage documentary walata asai