දෙමල සන්ධාන ජයග්‍රහනය හා උතුරේ අනාගතය
ඊයේ පැවති පළාත් සභා මැතිවරණයෙන් උතුරු පළාත් සභාවේ බලය ලබා ගලැනීමට දෙමළ ජාතික සන්ධානය සමත්ව තිබේ.
උතුරු පළාත් සභාව සඳහා දෙමළ ජාතික සන්ධානය පළාත් සභාවේ ආසන 30ක් දිනා ගනිද්දී දෙවැනි තැන දිනා සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබා සිටින්නේ ආසන 07ක් පමණක් ලබා ගනිමිනි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය උතුරු පළාතෙන් 1ක් මන්ත්‍රී අසුනක් ජය ගැනීමට සමත් විය.
උතුරු පළාත් සභාවේ සමස්ත සභිකයින් සංඛ්‍යාව ප්‍රසාද මන්ත්‍රී ආසන සංඛ්‍යාව ද සහිතව 38 කි.
ඊයේ පැවති පළාත් සභා මැතිවරණයෙන් දෙමළ සන්ධාන උතුරු පළාතේ මහ ඇමති අපේක්ෂක සී.වී. විග්නේෂ්වරන් මහතා මනාප ඡන්ද 132,255ක් ලබා සිටී.
සිංහල අය එක එක පක්ෂ පස්සේ යන්නේ ජාතිය ගැන නොසිතා උනාට දෙමළ, මුස්ලිම් අය තම ජාතියට මුල් තැන දෙන බව මෙතනදි හොදින්ම පෙන්නුම් කරනවා. කවුරු මොනවා කීවත් ලාංකික ජාතියක් ගැන ඒ අය හිතන්නේ නැහැ. ඒ අය අතරේ ජාතිවාදය කියන එක තියෙනවා. ඒක ජාතිවාදය නෙමෙයි ජාති මාමකත්වය. තම වර්ගයා වෙනුවෙන් තියෙන කැපකිරීම. ඇත්තටම බැලුවාම එහි වරදක් කියන්න බැහැ. ඒ නිසා සිංහලයොත් බොහෝ සෙයින් මේ ගැන හිතන්න ඕන. නැතිනම් අන්තිමේදි මොනවා වෙයිද කියලා හිතාගන්නවත් බැරිවේවි
මෙ ජනවරම TNA වැරදියට භාවිතා නොකර පවතින රජයන් සමග සහයොගයෙන් කටයුතු කලහොත් පමනක් ඔවුනට පැවැත්මක් තිබෙවි. ප්රභාකරන්ගේ න්‍යායන් ක්‍රියාත්මක කරන්නට ආවොත් ඔවුන් නිසැකයේන්ම මලගමට පාර කපා ගන්නවා නියතයි.
මෙ රට තුල වෙනම රාජ්‍යයන් Tamil Ealam යනු කිසිදා නොලැබෙන සිහිනයක් පමණි.
මෙ ලිපියේ අරමුන මෙ ජනවරම හැල්ලු කිරිම නොව මෙතනින් පසු උතුරේ අනාගතයට සිදු වන්නෙ කුමක්ද යන්න විමසා බැලිමයි.
… දෙමල වේවා.. මුස්ලිම් වේවා… උන් දෙගොල්ලන්ගෙන් කාට කොයිතරම් කලත් සිංහලයා වගේ නොවන වග. අපේ සිංහලයා බොන වතුර ගැන කෑ ගහනකොට වෙඩි තිබ්බේ උතුරට ලයිට්, වතුර, පාරවල්, පාලම දෙන ගමන් බව අපි දන්නවා. කවදාවත් උතුර දෙමළුන්ගේ නිජ බිමයි කියා හෝ නැගෙනහිර මරක්කලයාගේ නිජබිම කියා හෝ සිතීමටවත් ඉඩ නොලැබෙන පරිදි ඒ දෙපලාතේම බොහෝ දුෂ්කරතා විදගෙන ඉන්නා සිංහලයින් මර්ධනය නොකර වර්ධනය කිරීම අනාගතයේ අප කාට කාටත් වැදගත් බව දැන්වත් ආණ්ඩුව තේරුම්ගත යුතුයි.!
සිංහල අපිට කොච්චර ජාතිවාදීන් කියල බැන්නත් දෙමළ, මුස්ලිම් අය තමන්ගෙ ජාතියෙන් පිට කෙනෙක්ට ඡන්දෙ දෙන්නෙ නෑ.දෙමළ සන්ධානෙ ප්රභාකරන් වෙනුවෙන් තවමත් පෙනී සිටින එකවත්, සිංහල ආණ්ඩුව උතුර කොච්චර සංවර්ධනය කරනවද කියන එකවත් එතනට අදාළ නෑ. අපේ සිංහලයො තමයි මේ පක්ෂ දෙකකට බෙදිල මරාගන්නෙ. ඒකෙන් වෙන්නෙ මොන සිංහල පක්ෂෙ ඡන්දෙ දිනුවත් ආණ්ඩුව හදන්න මුස්ලිම් කොංග්‍රසයෙ, දෙමළ පක්ෂෙ එක්ක එකතු වෙන්න වෙනව.මොකද සිංහලයා හරි මැදින් දෙකට බෙදිල පක්ෂ දෙකක මරා ගන්නව……
ඉදිරියට සිදුවන්නෙ කුමක්ද යන්න දිගටම මෙම ලිපිය update කරමින් අපි දැනුවත් වෙමු

Last edited:
70 ganan wala digatama ohe dinne UNP/SLFP eka kiyala man ahala thynawa.