දෙමල සන්ධාන ජයග්‍රහනය හා උතුරේ අනාගතය

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    දෙමල සන්ධාන ජයග්‍රහනය හා උතුරේ අනාගතය

    ඊයේ පැවති පළාත් සභා මැතිවරණයෙන් උතුරු පළාත් සභාවේ බලය ලබා ගලැනීමට දෙමළ ජාතික සන්ධානය සමත්ව තිබේ.

    උතුරු පළාත් සභාව සඳහා දෙමළ ජාතික සන්ධානය පළාත් සභාවේ ආසන 30ක් දිනා ගනිද්දී දෙවැනි තැන දිනා සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබා සිටින්නේ ආසන 07ක් පමණක් ලබා ගනිමිනි.

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය උතුරු පළාතෙන් 1ක් මන්ත්‍රී අසුනක් ජය ගැනීමට සමත් විය.

    උතුරු පළාත් සභාවේ සමස්ත සභිකයින් සංඛ්‍යාව ප්‍රසාද මන්ත්‍රී ආසන සංඛ්‍යාව ද සහිතව 38 කි.

    ඊයේ පැවති පළාත් සභා මැතිවරණයෙන් දෙමළ සන්ධාන උතුරු පළාතේ මහ ඇමති අපේක්‍ෂක සී.වී. විග්නේෂ්වරන් මහතා මනාප ඡන්ද 132,255ක් ලබා සිටී.

    සිංහල අය එක එක පක්ෂ පස්සේ යන්නේ ජාතිය ගැන නොසිතා උනාට ‍දෙමළ, මුස්ලිම් අය තම ජාතියට මුල් තැන දෙන බව මෙතනදි හොදින්ම පෙන්නුම් කරනවා. කවුරු මොනවා කීවත් ලාංකික ජාතියක් ගැන ඒ අය හිතන්නේ නැහැ. ඒ අය අතරේ ජාතිවාදය කියන එක තියෙනවා. ඒක ජාතිවාදය නෙමෙයි ජාති මාමකත්වය. තම වර්ගයා වෙනුවෙන් තියෙන කැපකිරීම. ඇත්තටම බැලුවාම එහි වරදක් කියන්න බැහැ. ඒ නිසා සිංහලයොත් බොහෝ සෙයින් මේ ගැන හිතන්න ඕන. නැතිනම් අන්තිමේදි මොනවා වෙයිද කියලා හිතාගන්නවත් බැරිවේවි

    r

    UW_Bridge_Trinco_Pulmudai_Road.jpg

    z_p01-Yal-Devi.jpg

    Photo_EX_4.jpeg

    මෙ ජනවරම TNA වැරදියට භාවිතා නොකර පවතින රජයන් සමග සහයොගයෙන් කටයුතු කලහොත් පමනක් ඔවුනට පැවැත්මක් තිබෙවි. ප්‍රභාකරන්ගේ න්‍යායන් ක්‍රියාත්මක කරන්නට ආවොත් ඔවුන් නිසැකයේන්ම මලගමට පාර කපා ගන්නවා නියතයි.

    මෙ රට තුල වෙනම රාජ්‍යයන් Tamil Ealam යනු කිසිදා නොලැබෙන සිහිනයක් පමණි.

    මෙ ලිපියේ අරමුන මෙ ජනවරම හැල්ලු කිරිම නොව මෙතනින් පසු උතුරේ අනාගතයට සිදු වන්නෙ කුමක්ද යන්න විමසා බැලිමයි.

    … දෙමල වේවා.. මුස්ලිම් වේවා… උන් දෙගොල්ලන්ගෙන් කාට කොයිතරම් කලත් සිංහලයා වගේ නොවන වග. අපේ සිංහලයා බොන වතුර ගැන කෑ ගහනකොට වෙඩි තිබ්බේ උතුරට ලයිට්, වතුර, පාරවල්, පාලම දෙන ගමන් බව අපි දන්නවා. කවදාවත් උතුර දෙමළුන්ගේ නිජ බිමයි කියා හෝ නැගෙනහිර මරක්කලයාගේ නිජබිම කියා හෝ සිතීමටවත් ඉඩ නොලැබෙන පරිදි ඒ දෙපලාතේම බොහෝ දුෂ්කරතා විදගෙන ඉන්නා සිංහලයින් මර්ධනය නොකර වර්ධනය කිරීම අනාගතයේ අප කාට කාටත් වැදගත් බව දැන්වත් ආණ්ඩුව තේරුම්ගත යුතුයි.!

    සිංහල අපිට කොච්චර ජාතිවාදීන් කියල බැන්නත් දෙමළ, මුස්ලිම් අය තමන්ගෙ ජාතියෙන් පිට කෙනෙක්ට ඡන්දෙ දෙන්නෙ නෑ.දෙමළ සන්ධානෙ ප්‍රභාකරන් වෙනුවෙන් තවමත් පෙනී සිටින එකවත්, සිංහල ආණ්ඩුව උතුර කොච්චර සංවර්ධනය කරනවද කියන එකවත් එතනට අදාළ නෑ. අපේ සිංහලයො තමයි මේ පක්ෂ දෙකකට බෙදිල මරාගන්නෙ. ඒකෙන් වෙන්නෙ මොන සිංහල පක්ෂෙ ඡන්දෙ දිනුවත් ආණ්ඩුව හදන්න මුස්ලිම් කොංග්‍රසයෙ, දෙමළ පක්ෂෙ එක්ක එකතු වෙන්න වෙනව.මොකද සිංහලයා හරි මැදින් දෙකට බෙදිල පක්ෂ දෙකක මරා ගන්නව……

    ඉදිරියට සිදුවන්නෙ කුමක්ද යන්න දිගටම මෙම ලිපිය update කරමින් අපි දැනුවත් වෙමු
     
    Last edited:
    • Like
    Reactions: pody malli

    senal2

    Banned
    Aug 20, 2013
    81
    2
    0
    කො සින්හල චන්ඩි ඊයේ බුරපු.. බැහැපියව් එලියට.. වරෙව් මල් පිපිලද බලන්න..

    පෙරුමාල් වන මම රුසියාවේ ඉදන් ලන්කාවට ආවේ කොස් කොටන්න නෙමෙයි සින්හලුනේ.. ඊලමට මේක පාරක්.. දැනගනියව්..
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    කො සින්හල චන්ඩි ඊයේ බුරපු.. බැහැපියව් එලියට.. වරෙව් මල් පිපිලද බලන්න..

    පෙරුමාල් වන මම රුසියාවේ ඉදන් ලන්කාවට ආවේ කොස් කොටන්න නෙමෙයි සින්හලුනේ.. ඊලමට මේක පාරක්.. දැනගනියව්..

    සිංහල අපි ඉන්නකම් ඊලමට පාරක් යලි නැත. මෙ තහවුරු උනේ කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙලා නැ කියන එකයි
     
    senal2

    Banned
    Aug 20, 2013
    81
    2
    0
    සිංහල අපි ඉන්නකම් ඊලමට පාරක් යලි නැත. මෙ තහවුරු උනේ කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙලා නැ කියන එකයි
    ඔහොම ලොකුවට තමා කිව්වෙ, උතුරේ දිනන්නෙත් නැ කියලා.. දැන් කො?? ඊලම ගත්තමත් කියපන්කො.. අපි උතුර හදනවා තොපිට උන ගැනෙන්න.. ආසියාවේ ආස්චර්ය Republic of Tamil Eelam...
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    Sinhala minissu denne sinhala ayata. demala aya denne demala ayata. Eth uthure chandedi UPFA eken illuweth demala aya. UPFA eke inne devananda saha LTTE eke indala panapu koti set ekakne. Devananda kiyanne ehe thaga dagena inna marayek. Ithin unwai, anduwa karana atham wadai ehe minissu prathikshepa karaka thynawa. Echcharai. wadiya kalabala wenna epa :D 70 ganan wala digatama ohe dinne UNP/SLFP eka kiyala man ahala thynawa.
     
  • Apr 2, 2013
    819
    69
    28
    සිංහල අපි ඉන්නකම් ඊලමට පාරක් යලි නැත. මෙ තහවුරු උනේ කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙලා නැ කියන එකයි
    hamudawa ain kerenne na TNA eka dinnata aulak na hamuda palanaya thama geniyanne kiyala anduwa UN ekata kiyala tiyenne..hooo hooo..:rofl::rofl:
     
    senal2

    Banned
    Aug 20, 2013
    81
    2
    0
    Sinhala minissu denne sinhala ayata. demala aya denne demala ayata. Eth uthure chandedi UPFA eken illuweth demala aya. UPFA eke inne devananda saha LTTE eke indala panapu koti set ekakne. Devananda kiyanne ehe thaga dagena inna marayek. Ithin unwai, anduwa karana atham wadai ehe minissu prathikshepa karaka thynawa. Echcharai. wadiya kalabala wenna epa :D 70 ganan wala digatama ohe dinne UNP/SLFP eka kiyala man ahala thynawa.
    දකුනේ හැත්ත මොඩ උනට, උතුරේ දෙමල මිනිස්සු එහෙම නැ.. මොඩයා මොකාද මැරයා මොකාද එලවන්න ඔනා මොකාද කියලා දන්නවා..
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    ඔහොම ලොකුවට තමා කිව්වෙ, උතුරේ දිනන්නෙත් නැ කියලා.. දැන් කො?? ඊලම ගත්තමත් කියපන්කො.. අපි උතුර හදනවා තොපිට උන ගැනෙන්න.. ආසියාවේ ආස්චර්ය Republic of Tamil Eelam...

    Sahenna nawenna wei hadaganna
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඒකනම් ඇත්ත සහෝ.. සිංහල බූරු හරක්ට තමයි සර්වබල සර්ව ආගමික සහ සර්ව ජාතික උණක් තියෙන්නේ.. බලපන් එලකිරියෙම සර්ව ආගමික සහ සර්ව ජාතික උණ තියෙන උන් කීයක් ඉන්නවද කියලා.. මොනවා උනත් දෙමල්ලු ටිකයි තම්බි ටිකයි උන්ට කරගන්නවා. සිංහල බූරු හැත්ත තමයි ඔය එක එක රෙද්දවල් කරන්න ගිහින් තමුන්ගේ ජාතියටම කෙලව ගන්නේ..
     
    senal2

    Banned
    Aug 20, 2013
    81
    2
    0
    මාළු පාන්;15627963 said:
    baya wenna epalla ban TNA dinnta hamudawe 13000k ain kerenne nahalu uthuren..sellam danna ba unta..:rofl::rofl:
    කිච වෙන්න අපිට ආරක්ශාව සලසන හමුදාව ගැනද කියන්නේ.. මේ ටයිප් කරනකොට එලියේ ගාඩ් කරන උන් ගැන නේද කියන්නේ.. ලොල් මල්ලියේ..
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    හැබැයි එකක් මචං.. මහින්දයා තරම් කපටි නායකයෙක් මම ලෝකේ කොහේවත් දැකලා නැහැ. එලකිරි එකේ නපුංසකයෙක් ඊලමක් ගැන කිය කියා ඔන්ලයින් ජාතික වීරයෙක් වෙන්න හදනවා මම දැක්කා. උන්ගේ ඊළම දෙයි මහින්දයා මේන් කියලා..
     
    Richardperera

    Banned
    Sep 12, 2013
    899
    16
    0
    කලෙහිගුණයක් නැති කුහක දෙමළ්ලු....
    :yes:
    kochchi parawal,maha parawal,gewal hadala dunnata wadak na ...:angry::angry:
    monawa unath uthure hamudawa ain kerenne nahalu...baya wenna deyak na..dagaluwoth shot eka denawa upan geima demellunta..
     
    senal2

    Banned
    Aug 20, 2013
    81
    2
    0
    කෙලෙහිගුන දක්කවන්න උබලා අපේ හාම්පුතාලද? එව්වා 1800 ගනන් වල..
     
    :lol::lol: