විජයග්රහනය කරලා, ජනාතිපතිගේ දැත් ශක්තිමත් කරනවලු..
දාන්න දෙයක් නැ.. ලොක්කා රටෙත් නැ පොර යුඇන් එකේ මීටිමකට ඇමෙරිකා ගිහින්.. මහ ඇමති පොරේ මග හැරලා මිනිහා මාරු..sirawatada ban? koheda dala thiyenne?
prathipala nikuth karalada ban?දාන්න දෙයක් නැ.. ලොක්කා රටෙත් නැ පොර යුඇන් එකේ මීටිමකට ඇමෙරිකා ගිහින්.. මහ ඇමති පොරේ මග හැරලා මිනිහා මාරු..



මනාප කිව්වේ මාතලේ විතරයි බන්.. අනික්වා තාම නැ.. කොහොමත් කුරුනැගල කියනකොට රැ වෙයි.. මට ජොනියගේ මූණ බලන්න ආසයි.. බෙරි වෙච්ච අඹ ගෙඩිය වගේ ඇති..prathipala nikuth karalada ban?![]()
hehe un mara widihata wiyadam kalaමනාප කිව්වේ මාතලේ විතරයි බන්.. අනික්වා තාම නැ.. කොහොමත් කුරුනැගල කියනකොට රැ වෙයි.. මට ජොනියගේ මූණ බලන්න ආසයි.. බෙරි වෙච්ච අඹ ගෙඩිය වගේ ඇති..

ගාමන්ට් එකක් ගත්තනම් සොන් එකෙන් ඔය වියදම් කරපු සල්ලි වලින්.. හෙට ඉදන් ආදායම.. දැන් ඉතින් හුලන්..hehe un mara widihata wiyadam kala![]()
![]()
ජොනියා මොනරු විසි කරනවා කියලා ආරන්චියක් නැද්ද තෙරීම් බාර නිලදාරීන්ට මනාප අමනාප කොරන්න..නිල නොවන ආරංචිමාර්ග වලට අනුව දයාසිරි ජයසේකර මහතා වයඹින් 321000 ඉක්මවා මනාප සංඛ්‍යාවක් ලබාගෙන ඉදිරියෙන් සිටී.


ලැබෙන අලුත්ම අරාන්චි වලට අනුව, මනාප ප්‍රතිපල බලන්න කියා ජොනියාගෙ ගෙදරින් අදත් කැම කන්න ආ පිරිසකට ජොනියා විසින් පයින් ගසා එලවා තිබේ.

