kelaniy

Active member
  • Aug 16, 2007
    618
    34
    28
    ලැබෙන අලුත්ම අරාන්චි වලට අනුව, මනාප ප්‍රතිපල බලන්න කියා ජොනියාගෙ ගෙදරින් අදත් කැම කන්න ආ පිරිසකට ජොනියා විසින් පයින් ගසා එලවා තිබේ.
     
    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    දාන්න දෙයක් නැ.. ලොක්කා රටෙත් නැ පොර යුඇන් එකේ මීටිමකට ඇමෙරිකා ගිහින්.. මහ ඇමති පොරේ මග හැරලා මිනිහා මාරු..
    prathipala nikuth karalada ban? :P:P:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    prathipala nikuth karalada ban? :P:P:P
    මනාප කිව්වේ මාතලේ විතරයි බන්.. අනික්වා තාම නැ.. කොහොමත් කුරුනැගල කියනකොට රැ වෙයි.. මට ජොනියගේ මූණ බලන්න ආසයි.. බෙරි වෙච්ච අඹ ගෙඩිය වගේ ඇති..
     
    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    මනාප කිව්වේ මාතලේ විතරයි බන්.. අනික්වා තාම නැ.. කොහොමත් කුරුනැගල කියනකොට රැ වෙයි.. මට ජොනියගේ මූණ බලන්න ආසයි.. බෙරි වෙච්ච අඹ ගෙඩිය වගේ ඇති..
    hehe un mara widihata wiyadam kala :D :D
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,241
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    නිල නොවන ආරංචිමාර්ග වලට අනුව දයාසිරි ජයසේකර මහතා වයඹින් 321000 ඉක්මවා මනාප සංඛ්‍යාවක් ලබාගෙන ඉදිරියෙන් සිටී.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නිල නොවන ආරංචිමාර්ග වලට අනුව දයාසිරි ජයසේකර මහතා වයඹින් 321000 ඉක්මවා මනාප සංඛ්‍යාවක් ලබාගෙන ඉදිරියෙන් සිටී.
    ජොනියා මොනරු විසි කරනවා කියලා ආරන්චියක් නැද්ද තෙරීම් බාර නිලදාරීන්ට මනාප අමනාප කොරන්න.. :rofl::P
     
    SuduuNangiya

    Member
    Jun 19, 2008
    350
    5
    0
    මට ජොනියගේ මූණ බලන්න ආසයි.. බෙරි වෙච්ච අඹ ගෙඩිය වගේ ඇති..
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ලැබෙන අලුත්ම අරාන්චි වලට අනුව, මනාප ප්‍රතිපල බලන්න කියා ජොනියාගෙ ගෙදරින් අදත් කැම කන්න ආ පිරිසකට ජොනියා විසින් පයින් ගසා එලවා තිබේ.
    :lol::lol: