මචන්ග්ස්ලා හොද headphone වර්ගයක් කියන්න පුලුවන්ද?
A4Tech එකක් මං කලින් use කරේ. ඒක කැඩුන
ඊටපස්සෙ අලුතින් එකක් ගෙනාව manhattan එකක්.
ඒකෙ qualitya a4tech එකත් එක්ක බැලුවම පට්ට චා. A4Tech එක මං ගත්තෙ පොඩි ගානකට. සුපිරිම quality.
අලුත් A4Tech හොදයිද?
වෙන හොද වර්ග මොනවද තියෙන්නෙ?
A4Tech එකක් මං කලින් use කරේ. ඒක කැඩුන
ඊටපස්සෙ අලුතින් එකක් ගෙනාව manhattan එකක්.
ඒකෙ qualitya a4tech එකත් එක්ක බැලුවම පට්ට චා. A4Tech එක මං ගත්තෙ පොඩි ගානකට. සුපිරිම quality. අලුත් A4Tech හොදයිද?
වෙන හොද වර්ග මොනවද තියෙන්නෙ?



price poddak wedi unath kamak nee ban hoda qualitiyak thiyenawanam
ekath aththa kathawa. eth ithin budget eke hetiyata epei ban wedakaranna