Headphone Help.....

ppkgamage

Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    මචන්ග්ස්ලා හොද headphone වර්ගයක් කියන්න පුලුවන්ද?

    A4Tech එකක් මං කලින් use කරේ. ඒක කැඩුන :( ඊටපස්සෙ අලුතින් එකක් ගෙනාව manhattan එකක්. :frown: ඒකෙ qualitya a4tech එකත් එක්ක බැලුවම පට්ට චා. A4Tech එක මං ගත්තෙ පොඩි ගානකට. සුපිරිම quality.

    අලුත් A4Tech හොදයිද?
    වෙන හොද වර්ග මොනවද තියෙන්නෙ?
    :rolleyes:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    A4Tech ekak tami mama kalin use kara eka kaduna aphu
    A4Tech ekak gatta habi modle eka wensa eka sound hodi ban price ekata low ne
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    me thiynna ne dan use karan eka
    image001.jpg
     

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    ලාබ බඩුවෙ හිලක් පුතා , a4 tech , genius හොදයි ඉතිං යංතං මොනා හරි අහගන්න
    quality නෑ

    quality ඔනෙ නං ඉතිං පොඩ්ඩක් සල්ලි යටකරන්න ඕනේ

    :lol: ekath aththa kathawa. eth ithin budget eke hetiyata epei ban wedakaranna :rolleyes:

    me brand eka normal price yanne kiyak wageda? 5000< 10000< wageda
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    10 kata aduwen balanawanum razer carcharias headphone ekak ganin 8750 withara ganna puluwan,razer carcharias eka low end sennheiser ewata wada hodai:D:Dnethum 2000-3000 withara panasonic,tdk headphones thiyenawa ewa hodai:D
     
    Last edited:
    • Like
    Reactions: LalaJ