සුද්දා නීතියට....
දෙමලා ජාතියට....
සිංහලයා වාසියට....
කියලා කියමනක් තියනවානේ......
සහතික ඇත්ත.
සුද්දා නීතියට....
දෙමලා ජාතියට....
සිංහලයා වාසියට....
කියලා කියමනක් තියනවානේ......

මම හිතන්නේ බස්නාහිරත් වැඩි වෙනසක් වෙන එකක් නෑ.

පැටියා;15635060 said:අනාවැකියක් කියපංකො පවුසියෝ![]()

මගේ මුළු පරම්පරාවම ඉස්සර unp.මම නම් නැ. මචන් අපි උබලටත් වැඩිය හොදට මේ ආණ්ඩුවේ නාස්තිකාර වැඩගැන, කුමන්ත්‍රණ ගැන දන්නවා. අපිත් කමතෙන් හෝ අකමතෙන් ඒවාට ආණ්ඩුවේ වැඩ වලට සම්බන්දවෙන නිසා. මේ ආණ්ඩුව හොද නැ කියල කියනවා නම් උබල කියපල්ලකෝ හොද කවුද කියල. එහෙමත් නැත්තන් උබල පක්ෂයක් හදාගෙන චන්දෙ ඉල්ලපන්කෝ මේ දුෂණය නැතිකරන්න. අපිත් පුළුවන් විදිහට උදවු කරන්නම්. එහෙම නැතුව උබල බොරුවට මහින්ද ලොක්කටයි ආණ්ඩුවටයි බැනල වැඩක් නැ. මොනවා උනත් කොන්ද පන නැති පී ඩයල් ඉන්න unp එකට වැඩිය පොඩ්ඩක් හරි මේ ආණ්ඩුව හොදයි නේ. අඩුම තරමේ මෙන්න අපේ රටේ ජනාදිපති කියල පෙන්නන්න වත් පුලුඉවන් නේ. මොකෝ අර පී ඩයල් එක පෙන්නන්නද?
ඒ කතාව පැත්තකින් තියපල්ලා. මොන දේශපාලනයක් උනත් බන් උතුරේ TNA එක දිනපු එකට සතුටු වෙන එක මහා පාහර වැඩක්. TNA එක යන්නේ වෙනම පාරක. අනිත් එක දැන් ආණ්ඩුව දෙමළ මිනිහට කියල අමුතුවෙන් අසාදාරනයක් කරන්නේ නැ. unp එක හරි කමක් නැ උතුර දිනුව නම් මම සතුටු වෙනවා. ඉඩම් බලතලත් දීල පොලිස් බලතලත් දුන්නම තව මොනවද අඩු වෙනම රාජ්‍යයකට. කොටියට බැරි වැඩේ දැන් මුන් කරනව.

UNP dinanne koheda ban ochchara carpet parawal wathura light deelath dinaganna bari wechcha eke. me chanden habai podi sathutak mata thiyenawa thun weni balawegaya widiyata JVP boru kaarayonta thana nathi wela fonseka mahaththaya eka athikramanaya karapu eka gana![]()

මගේ මුළු පරම්පරාවම ඉස්සර unp.මම නම් නැ. මචන් අපි උබලටත් වැඩිය හොදට මේ ආණ්ඩුවේ නාස්තිකාර වැඩගැන, කුමන්ත්‍රණ ගැන දන්නවා. අපිත් කමතෙන් හෝ අකමතෙන් ඒවාට ආණ්ඩුවේ වැඩ වලට සම්බන්දවෙන නිසා. මේ ආණ්ඩුව හොද නැ කියල කියනවා නම් උබල කියපල්ලකෝ හොද කවුද කියල. එහෙමත් නැත්තන් උබල පක්ෂයක් හදාගෙන චන්දෙ ඉල්ලපන්කෝ මේ දුෂණය නැතිකරන්න. අපිත් පුළුවන් විදිහට උදවු කරන්නම්. එහෙම නැතුව උබල බොරුවට මහින්ද ලොක්කටයි ආණ්ඩුවටයි බැනල වැඩක් නැ. මොනවා උනත් කොන්ද පන නැති පී ඩයල් ඉන්න unp එකට වැඩිය පොඩ්ඩක් හරි මේ ආණ්ඩුව හොදයි නේ. අඩුම තරමේ මෙන්න අපේ රටේ ජනාදිපති කියල පෙන්නන්න වත් පුලුඉවන් නේ. මොකෝ අර පී ඩයල් එක පෙන්නන්නද?
ඒ කතාව පැත්තකින් තියපල්ලා. මොන දේශපාලනයක් උනත් බන් උතුරේ TNA එක දිනපු එකට සතුටු වෙන එක මහා පාහර වැඩක්. TNA එක යන්නේ වෙනම පාරක. අනිත් එක දැන් ආණ්ඩුව දෙමළ මිනිහට කියල අමුතුවෙන් අසාදාරනයක් කරන්නේ නැ. unp එක හරි කමක් නැ උතුර දිනුව නම් මම සතුටු වෙනවා. ඉඩම් බලතලත් දීල පොලිස් බලතලත් දුන්නම තව මොනවද අඩු වෙනම රාජ්‍යයකට. කොටියට බැරි වැඩේ දැන් මුන් කරනව.
මචන් මේකයි ඔතන අවුල.තුන්වෙනි බලවේගයකට කවදාවත් ආන්ඩු පෙරලන්නවත් හදන්නවත් බෑ.තව අවුරුදු 100කින් බෑලුවත් ලංකාවේ ආන්ඩු කරන්නේ ශ්‍රී ලංකා එකයි UNP එකයි තමයි.ඔන්න ඔකයි බන් ඈත්ත.නෑත්තන් මේ එලකිරියේ උබලට අපිට ඔය බලේ තිබ්බනම් අපිට මේක වෙනස් කරගන්න තිබ්බ.එහෙම කරන්නනම් අපි දෑන් ඉදන්ම එකතුවෙලා එලකිරි ජාතික පක්ශය(LNP) වගේ එකක් පිහිටවන්න ඕන.මොකද කියන්නේ පටන්ගමුද?![]()
උඹ අල්ලපු ගෙදර එකා වගෙ වුනෙ ඇයි කියලා උඹෙ මහ එකා හිතනව ඇති.මලිත්ට ගැහුවම ඇයි චන්චලා අඬන්නේ???

චන්දෙන් පස්සේ රනිල් ගොයියව ඇහැට දැක්කේ නෑ.මෙලහට මලික් සමරවික්‍රමලගේ ගෙදර කෝපි එකක් ගහල සීතලේ ගුලිවෙලා බුදි ඇති.![]()

උඹ අල්ලපු ගෙදර එකා වගෙ වුනෙ ඇයි කියලා උඹෙ මහ එකා හිතනව ඇති.![]()
onna oya mentality eka thiyena kan goda yaamak naa ithin...... ara dosthara honda hitha eke hamawelema baa kiyaagaththa gaman inna thadiya mathakai ne. ehema wela nan ithin amaarui thama....
අනේ ප* දැන් මමද මලිත්ට ගැහුවම චන්චලා අඬනව කිව්වෙ.
යන්නෙ කොහෙද මල්ලි?
මල්ලෙ පොල් අයියේ....
නිකන් පොන්න චූන් දාන්නෙ නැතුව පලයන් ඌරො යන්න

යන්නෙ කොහෙද මල්ලි?
මල්ලෙ පොල් අයියේ....
නිකන් පොන්න චූන් දාන්නෙ නැතුව පලයන් ඌරො යන්න