චන්ද රිසල්ට් බලලා මෙහෙම හිතුනා

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මගේ මුළු පරම්පරාවම ඉස්සර unp.මම නම් නැ. මචන් අපි උබලටත් වැඩිය හොදට මේ ආණ්ඩුවේ නාස්තිකාර වැඩගැන, කුමන්ත්‍රණ ගැන දන්නවා. අපිත් කමතෙන් හෝ අකමතෙන් ඒවාට ආණ්ඩුවේ වැඩ වලට සම්බන්දවෙන නිසා. මේ ආණ්ඩුව හොද නැ කියල කියනවා නම් උබල කියපල්ලකෝ හොද කවුද කියල. එහෙමත් නැත්තන් උබල පක්ෂයක් හදාගෙන චන්දෙ ඉල්ලපන්කෝ මේ දුෂණය නැතිකරන්න. අපිත් පුළුවන් විදිහට උදවු කරන්නම්. එහෙම නැතුව උබල බොරුවට මහින්ද ලොක්කටයි ආණ්ඩුවටයි බැනල වැඩක් නැ. මොනවා උනත් කොන්ද පන නැති පී ඩයල් ඉන්න unp එකට වැඩිය පොඩ්ඩක් හරි මේ ආණ්ඩුව හොදයි නේ. අඩුම තරමේ මෙන්න අපේ රටේ ජනාදිපති කියල පෙන්නන්න වත් පුලුඉවන් නේ. මොකෝ අර පී ඩයල් එක පෙන්නන්නද?:lol::lol:
    :(:(:(
    ඒ කතාව පැත්තකින් තියපල්ලා. මොන දේශපාලනයක් උනත් බන් උතුරේ TNA එක දිනපු එකට සතුටු වෙන එක මහා පාහර වැඩක්. TNA එක යන්නේ වෙනම පාරක. අනිත් එක දැන් ආණ්ඩුව දෙමළ මිනිහට කියල අමුතුවෙන් අසාදාරනයක් කරන්නේ නැ. unp එක හරි කමක් නැ උතුර දිනුව නම් මම සතුටු වෙනවා. ඉඩම් බලතලත් දීල පොලිස් බලතලත් දුන්නම තව මොනවද අඩු වෙනම රාජ්‍යයකට. කොටියට බැරි වැඩේ දැන් මුන් කරනව.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පැටියා;15635060 said:
    අනාවැකියක් කියපංකො පවුසියෝ :lol:

    වැඩි ආසන ප්‍රමාණයක් මහින්දය දිනනව :lol:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    kawuda ban kamathi TNA eka dinanawata. api kiyanne mea anduwen karapu unplanned projects wala prathipale thamai oya chanden hambune. kawuda ekata waradi. TNA ekada??? naththan chande deepu demala minissuda?
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    චන්දෙන් පස්සේ රනිල් ගොයියව ඇහැට දැක්කේ නෑ.මෙලහට මලික් සමරවික්‍රමලගේ ගෙදර කෝපි එකක් ගහල සීතලේ ගුලිවෙලා බුදි ඇති.:growl:
     
    වීරසංගිලි පනික්කියා සහ හෙල කරුමය නන්නත්තාරයි...!

    (ලංකා ඊ නිව්ස් -2013.සැප්.23, ප.ව.4.30) මෙවර පළාත් සභා මැතිවරණයේදී වයඹ සහ මධ්‍යම පළාත්වල දිස්ත්‍රික් 05 ක් සඳහා නිවාස ඇමැති 9 වන ශ්‍රේණිය සමත් වීරසංගිලි පනික්කියාගේ විමලසේන හෙවත් විමල් වීරවංශ අටවාගෙන තිඛෙන පක්ෂය වන ජාතික නිදහස් පෙරමුණ නම් අන්තවාදී ජාතිවාදී පක්ෂය විසින් තම අපේක්ෂකයන් 5 දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවෙන් ඉදිරිපත් කෙළේය.

    ඒ මහා දේශප්‍රේ-මීයෝ පස් දෙනාම අන්ත පරාජයකට පත් ව තිබේ.

    මහනුවරට තරඟ කල ජවිපෙ හිටපු මන්ත්‍රී නිමල් තේමවංශ, පුත්තලම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්සිරි, කුරුණෑගල හිටපු මන්ත්‍රී සේනාරත්න ද සිල්වා, මාතලේ හිටපු මන්ත්‍රී සරත් විෙජ්සිංහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ එම පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකු වන නිමල් පියතිස්ස යන දේශප්‍රේ-මීයෝ මෙසේ පරාජයට පත්ව ඇත.

    මේ අතර වයඹ සහ මධ්‍යම පළාත්වල දිස්ත්‍රික් 02 ක් සඳහා ජාතික හෙළ උරුමයේ දේශප්‍රේ-මීයන් දෙදෙනකු ඉදිරිපත් කළ අතර ඒ දෙදෙනාද අන්ත පරාජයකට පත්ව තිබේ.

    මහනුවර දිස්ත්‍රික්කයෙන් තුෂාර ස්වර්ණතිලක, වයඹ පළාත් සභාව වෙනුවෙන් පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වික්‍රම ඩී.එස්. තෙන්නකෝන් යන දේශප්‍රේ-මීයෝ දෙදෙනා මෙසේ ඉදිරිපත් වී සිටියහ.

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    UNP dinanne koheda ban ochchara carpet parawal wathura light deelath dinaganna bari wechcha eke. me chanden habai podi sathutak mata thiyenawa thun weni balawegaya widiyata JVP boru kaarayonta thana nathi wela fonseka mahaththaya eka athikramanaya karapu eka gana:yes:

    මචන් මේකයි ඔතන අවුල.තුන්වෙනි බලවේගයකට කවදාවත් ආන්ඩු පෙරලන්නවත් හදන්නවත් බෑ.තව අවුරුදු 100කින් බෑලුවත් ලංකාවේ ආන්ඩු කරන්නේ ශ්‍රී ලංකා එකයි UNP එකයි තමයි.ඔන්න ඔකයි බන් ඈත්ත.නෑත්තන් මේ එලකිරියේ උබලට අපිට ඔය බලේ තිබ්බනම් අපිට මේක වෙනස් කරගන්න තිබ්බ.එහෙම කරන්නනම් අපි දෑන් ඉදන්ම එකතුවෙලා එලකිරි ජාතික පක්ශය(LNP) වගේ එකක් පිහිටවන්න ඕන.මොකද කියන්නේ පටන්ගමුද?:yes::yes::yes::yes:
     
    Last edited:

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    මගේ මුළු පරම්පරාවම ඉස්සර unp.මම නම් නැ. මචන් අපි උබලටත් වැඩිය හොදට මේ ආණ්ඩුවේ නාස්තිකාර වැඩගැන, කුමන්ත්‍රණ ගැන දන්නවා. අපිත් කමතෙන් හෝ අකමතෙන් ඒවාට ආණ්ඩුවේ වැඩ වලට සම්බන්දවෙන නිසා. මේ ආණ්ඩුව හොද නැ කියල කියනවා නම් උබල කියපල්ලකෝ හොද කවුද කියල. එහෙමත් නැත්තන් උබල පක්ෂයක් හදාගෙන චන්දෙ ඉල්ලපන්කෝ මේ දුෂණය නැතිකරන්න. අපිත් පුළුවන් විදිහට උදවු කරන්නම්. එහෙම නැතුව උබල බොරුවට මහින්ද ලොක්කටයි ආණ්ඩුවටයි බැනල වැඩක් නැ. මොනවා උනත් කොන්ද පන නැති පී ඩයල් ඉන්න unp එකට වැඩිය පොඩ්ඩක් හරි මේ ආණ්ඩුව හොදයි නේ. අඩුම තරමේ මෙන්න අපේ රටේ ජනාදිපති කියල පෙන්නන්න වත් පුලුඉවන් නේ. මොකෝ අර පී ඩයල් එක පෙන්නන්නද?:lol::lol:
    :(:(:(
    ඒ කතාව පැත්තකින් තියපල්ලා. මොන දේශපාලනයක් උනත් බන් උතුරේ TNA එක දිනපු එකට සතුටු වෙන එක මහා පාහර වැඩක්. TNA එක යන්නේ වෙනම පාරක. අනිත් එක දැන් ආණ්ඩුව දෙමළ මිනිහට කියල අමුතුවෙන් අසාදාරනයක් කරන්නේ නැ. unp එක හරි කමක් නැ උතුර දිනුව නම් මම සතුටු වෙනවා. ඉඩම් බලතලත් දීල පොලිස් බලතලත් දුන්නම තව මොනවද අඩු වෙනම රාජ්‍යයකට. කොටියට බැරි වැඩේ දැන් මුන් කරනව.

    දුකයි බං උබල වගෙ එවුන් හිතන විදිය ගැන. උබල නයකයො හොයන්නේ ලොකයට පෙන්නඩ? නැත්නම් රට හදන්නද? කොන්ද පන නැති පී ඩයල් ඉන්නෙ unp එකේ නෙමෙයි ආන්ඩුවෙ.

    2q4d.jpg

    රට හදන්න නයකයො තෝරගන්න ඔන අහවල් එක බලල නෙමෙයි බන් උගෙ බුධ්දිය බලල.
    572d.jpg

    1lmz.jpg

    vuyo.jpg

    0emk.jpg

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මචන් මේකයි ඔතන අවුල.තුන්වෙනි බලවේගයකට කවදාවත් ආන්ඩු පෙරලන්නවත් හදන්නවත් බෑ.තව අවුරුදු 100කින් බෑලුවත් ලංකාවේ ආන්ඩු කරන්නේ ශ්‍රී ලංකා එකයි UNP එකයි තමයි.ඔන්න ඔකයි බන් ඈත්ත.නෑත්තන් මේ එලකිරියේ උබලට අපිට ඔය බලේ තිබ්බනම් අපිට මේක වෙනස් කරගන්න තිබ්බ.එහෙම කරන්නනම් අපි දෑන් ඉදන්ම එකතුවෙලා එලකිරි ජාතික පක්ශය(LNP) වගේ එකක් පිහිටවන්න ඕන.මොකද කියන්නේ පටන්ගමුද?:yes::yes::yes::yes:

    onna oya mentality eka thiyena kan goda yaamak naa ithin...... ara dosthara honda hitha eke hamawelema baa kiyaagaththa gaman inna thadiya mathakai ne. ehema wela nan ithin amaarui thama....
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    චන්දෙන් පස්සේ රනිල් ගොයියව ඇහැට දැක්කේ නෑ.මෙලහට මලික් සමරවික්‍රමලගේ ගෙදර කෝපි එකක් ගහල සීතලේ ගුලිවෙලා බුදි ඇති.:growl:

    eelangata kawuda billata denne kiyala kalpanaa kara kara innawa athi :lol::lol:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    උඹ අල්ලපු ගෙදර එකා වගෙ වුනෙ ඇයි කියලා උඹෙ මහ එකා හිතනව ඇති.:lol:

    යන්නෙ කොහෙද මල්ලි?

    මල්ලෙ පොල් අයියේ....

    නිකන් පොන්න චූන් දාන්නෙ නැතුව පලයන් ඌරො යන්න
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    onna oya mentality eka thiyena kan goda yaamak naa ithin...... ara dosthara honda hitha eke hamawelema baa kiyaagaththa gaman inna thadiya mathakai ne. ehema wela nan ithin amaarui thama....

    උබ ඔය කියන දේ අවුරුද්දෙන් දෙකෙන් කරන්න බෑ බන්.අනික ඒක කරන්න ලේසිත් නෑ.ඒක කරන්න SF ට පුලුවන්ද කියන තෑනයි අවුල තියෙන්නේ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    යන්නෙ කොහෙද මල්ලි?

    මල්ලෙ පොල් අයියේ....

    නිකන් පොන්න චූන් දාන්නෙ නැතුව පලයන් ඌරො යන්න
    අනේ ප* දැන් මමද මලිත්ට ගැහුවම චන්චලා අඬනව කිව්වෙ. :dull:

    පු* දෙනවනම් වෙඩි කන්නත් පුරුදුවෙයන්
    :P:lol:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,570
    5,600
    113
    ඇයි අහන්නේ,එන්නද

    යන්නෙ කොහෙද මල්ලි?

    මල්ලෙ පොල් අයියේ....

    නිකන් පොන්න චූන් දාන්නෙ නැතුව පලයන් ඌරො යන්න

    ඌරට නම් මාත් කැමති නෑ
    අන්න එතෙන්දිනම් මම උඹේ පැත්තේ
    හම්බයින්ට පුකේ අරිමු:angry::angry::angry: