හැන්කොක්ට නමක්....
එළකිරියේ කවුරුත්ම වගේ දන්නා කියන පුදලයෙක් වන හැන්කොක් දින ගණනාවක සිට ඇදගෙන නම නිසා යන එනමන් නොමැතිව මොරටු වැල්ලේ පාවෙන පොල් කොම්බයක් තුලට වී සිටිනබව විස්වාස වන්ත ආරංචි මාර්ගයන් ඔස්සේ දැනගන්නට ලැබී ඇත......

මේ සා විශාල අතල් එකක් එළකිරි වාසීන් වෙනුවෙන් ලබා දුන් හැන්කොක් එළකිරි ඒමට නොහැකිව ඉතා අසරණ තත්වයකට පත්ව ඇත....

නවතම account එකක් සදා නැවත එළකිරි පැමිණීමට අපේක්ෂා පොදි බැදගෙන සිටින හැන්කොක් හට....එම account එක සදහා සුදුසු නමක් යෝජනා කිරීමට දැන් ඔබටත් අවස්ථාව ඇත....

නම් එකතුවීමෙන් පසුව චන්දයක් පවත්වා....සුදුසු නාමය ඔහු වෙත ලබා දෙනු ඇත.....

එළකිරි වැසියනි මේ ඔබේ අවස්ථාවයි....අසරණයින්ට පිහිට වීම දෙවිලොව යාමට මංපෙත් විවර කිරීමකි.

...

Last edited: