::::Cool Ebay Gadgets III::::

super077

Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara

    මේකේ ගත්ත උන් කිවේ ගෙදරටම ආවා කියලා...එත් මං දවසක් ටැබ් එකක් ඇවිත් ගන්න ගියාම බෝර්ඩ් එකක් ගහලා තිබ්බා ලියුමක් ඕනා කියලා.ගෙනල්ලම බලහන්....item එක වෙනස් කරලා මාර්ක් කරලා එවන්න කියපන්...අවුලක් වෙන එකක් නැ

    මචන්ලා මෙන්න මේ සම්බන්ධව මම Civil Aviation Authority of Sri Lanka එකේ නිලධාරියෙක්ට මේල් කරාම එවපු රිප්ලේ එක. 5kg වලට වඩා බර අඩු helicoptersගෙන්න කිසිම ලියුමක් අවශ්‍ය නැලු...
    There are no restrictions to import a R/C aircraft if the weight is below 5 kg.
    You will have to get permission from this office, if you need to import an aircraft above 5 kg

    Please contact me if you need any help or clarification.

    Best regards,

    Asanga Liyanaarachchi
    Senior Air Transport Officer &
    Coordinator Domestic Aviation Development

    Civil Aviation Authority of Sri Lanka
    No 04, Hunupitiya Rd, Colombo 02, Sri Lanka.
    Tele:0094-11-235 88 11
    fax: 0094-11-230 46 47
    www.caa.lk
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32

    :cool: අඩෝ එළනේ බං..මං හිතුවේ උන් නතර කර ගන්නවා කියලා
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    :cool: අඩෝ එළනේ බං..මං හිතුවේ උන් නතර කර ගන්නවා කියලා

    උබට කස්ටම් එකෙන් ප්‍රශ්නයක් දැම්මොත් මේක කියපන්. මමත් මට එවපු මේල් එකේ ප්‍රින්ට් එකක් දාගෙන තියෙන්නේ. මගේ RC එක නවත්ත ගත්තොත් මම මේ ලිපිය ඉදිරිපත් කරනවා. ගැසට් එකෙනුත් අවසර දිලලු තියෙන්නේ 5kg අඩු RC Helicopters ගෙන්න අවසරයක් අවශ්‍ය නැ කියලා. ඒත් එහම තියෙද්දිත් කස්ටම් එකේ උන් ලියුම් ගෙන්න කියන එක අසාධාරනයි 5kg වලට වඩා අඩු හෙලිකොප්ටර් වලට.
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,534
    901
    113
    Mawanella Town
    machn la podi help denawada solid state drive (SSD) ganna hitan inne hodama brand mokkada ?? u aran tiyenawa nm model danna ok plz loku help ekak PM dammata awulak na mn ganna inne :( :yes:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ow ban hambaweyan... aniwa statement ekak ganna puluwan wei :yes:
    call kara kara hitiya kiyala wadak wenne na :no:

    lol. kawuda kiyanne web card ekata statement na kiyala. sampath vishwa thiyenawa nam web card statements okkoma thiyenawa.

    oya bank eka ungen una weredda wahaganna kiyanne. payment eka wela thiyenawa nam eka successful transaction ekak kiyala letter ekak denna kiyapan. bank eke manager wa gihin meet wela siddiya kiyanna. local branch ekata kiwwata hariyanne nathnam sampath bank headoffice ekata gihin card center manager wa meet wenna.

    mage salli hambuna machan .... un kiyanne eka unsettled payment ekak lu
    .... bank eken wechcha transaction error ekak ...
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    wadi hondata kiyala uk top rated seller kenek gen gaththa ...aawe 100% fake headset ekak .... case ekak damma ekath ebay eken close kara ....
    eeye package eka return kala ... :(

    http://www.ebay.com/itm/271246843743

    dan nam epa wela inne daana badu enne hungak late wela :(....
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    wadi hondata kiyala uk top rated seller kenek gen gaththa ...aawe 100% fake headset ekak .... case ekak damma ekath ebay eken close kara ....
    eeye package eka return kala ... :(

    http://www.ebay.com/itm/271246843743

    dan nam epa wela inne daana badu enne hungak late wela :(....

    price eka baluwahama penawane fake kiyala.
    oya gaanata koheda ban original ewa thiyenne:oo:

    drop down eka dakke na:P
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    Mama Onna Ebay Eken Iye 1st Time item ekak order kara aida danne nae :nerd: :rolleyes: Menna Meka Gaththe :)
    $T2eC16FHJGIE9nnWprHOBRP,ZvvYeg~~60_12.JPG

    Code:
    http://www.ebay.com/itm/181099827061?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649