රනිල් විපක්ෂනායක කමින් ඉවතට!

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    රනිල් විපක්ෂනායක කමින් ඉවතට!

    රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ධුරයෙන් ඉවත්වීමට තීරණය කරයි !​


    ranil.jpg

    පසුගිය පළාත් සභා මැතිවරණයේ ඇතිවූ පරාජයත් සමග විපක්ෂනායක වරයා සිය ධුරයෙන් ඉවත්වී නායකත්වය සම්බන්ධ වගකීම් තරුණයන් හට ලබාදීමට කටයුතු කිරීමට සුදානමින් පසුවෙතැයි වාර්තා වේ.

    එම තීරණය ගෙන ඇත්තේ පසුගියදා පක්ෂයේ ජේෂ්ඨයන් සමග සිදු කල සාකච්චාවකින් අනතුරුවය. එහිදී කරු ජයසූරිය නැවතත් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුලත්කිරීමට එකඟ වී ඇත.

    පසුගිය පැවති මැතිවරණය රනිල් වික්‍රමසිංහ යටතේ පරාජය වූ 27 වන පරාජය වේ. පසුගිය දෙදින පුරා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් සිරිකොත ඉදිරිපිට උද්ඝෝෂණ සිදු කලේ රනිල නායකත්වයෙන් ඉවත්වන ලෙස බලකරමිනි.

    පවතින රජයට විරුද්ධව ක්‍රියාමාර්ගයක් බොහෝදෙනා ජන්දයේදී අපේක්ෂා කලත්එය එසේ නොවීම හේතුවෙන් බොහෝදෙනා විපක්ෂය කෙරේ කලකිරී ඇත.

    මෙම සියලු කරුණු සලකා බලා නායකත්වයේ වැඩි වගකීම් කොටසක් තරුණ පරපුර වෙත පවරා ඔවුන් අධීක්ෂණය කිරීමට ජේෂ්ඨ නායක වැනි තනතුරක් පමණක් දැරීමට විපක්ෂ නායකවරයා තීරනයකොට ඇතැයි අප වෙත වාර්තා වී ඇත.

    මහත්මා දේශපාලනය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාට හොඳ ඉතිහාසයක් පැවතියත් වර්තමානයේදී "රනිල්ට දිනන්න බෑ" යන මතය ගැඹුරින්ම සමාජ ගත වීම හේතුවෙන් විපක්ෂය පසුගිය කාලයේ දිගින් දිගටම පරාජය විය.
     
    Last edited:

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    මහත්මා දේශපාලනය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාට හොඳ ඉතිහාසයක් පැවතියත් වර්තමානයේදී "රනිල්ට දිනන්න බෑ" යන මතය ගැඹුරින්ම සමාජ ගත වීම හේතුවෙන් විපක්ෂය පසුගිය කාලයේ දිගින් දිගටම පරාජය විය.
    ape rate lamayi wadaganne nathuwa, nalawanne nathuwa kochchara dewal karath chanda dinanna baha.

    Ranilge polices lankawata galapenne naha eka thamai prashneta wune anith athata Media karayo tharaha karagaththa
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    බොරු කියන්න එපා...

    අද ඉර පායල තියෙන්නේ නැගෙනහිරින්. (මම දැන් එළියට ගිහින් බැලුවා ) රනිල් අස් වෙන්නේ මැරිල හත් දවසේ දානෙන් පස්සේ.:rolleyes:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    බොරු කියන්න එපා...

    අද ඉර පායල තියෙන්නේ නැගෙනහිරින්. (මම දැන් එළියට ගිහින් බැලුවා ) රනිල් අස් වෙන්නේ මැරිල හත් දවසේ දානෙන් පස්සේ.:rolleyes:

    ෂුවර්ද නැගෙනහිරින්ම කියල :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "රනිල්ට දිනන්න බෑ" ඔව අපි හදපුව තමයි ලොල් :lol::lol::lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔවුන් අධීක්ෂණය කිරීමට ජේෂ්ඨ නායක වැනි තනතුරක් පමණක් දැරීමට විපක්ෂ නායකවරයා තීරනයකොට ඇතැයි අප වෙත වාර්තා වී ඇත.
    :eek::eek::eek::eek:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මම නම් හිතන්නෙනෑ රනිල්ට විපක්ශ නායකකමින් අයින් වෙන්න මහින්ද ඉඩ තියයි කියලා.:lol::lol:
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ඔවුන් අධීක්ෂණය කිරීමට ජේෂ්ඨ නායක වැනි තනතුරක් පමණක් දැරීමට විපක්ෂ නායකවරයා තීරනයකොට ඇතැයි අප වෙත වාර්තා වී ඇත.
    :eek::eek::eek::eek:

    Wipaksha nayakage nayaka ethakota :lol:
    ganithaya anuwa

    manthriwaru< wipakshanayaka
    wipakshanayaka < Ranil

    enam manthriwaru < Ranil


    eeka thama meeka :rolleyes:

    PS: ethkota janadhipathi unoth janadipathige lokka danmama wyawasthawa wenas karanna weyi janadipathi thaththa wage aluth ekak neda
     
    Last edited:

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    ane ammo loku deyak ekanam,danwath gedara giyoth hodai

    sajith ta captoncy eka baradunne nattham eth wadak na, ruwanta deida danne na
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,069
    12,024
    113
    Ohio, USA
    "රනිල්ට දිනන්න බෑ" ඔව අපි හදපුව තමයි ලොල් :lol::lol::lol:


    ඔව් උඹලා පිලිගන්නවා රනිල් ගේ මහත්මා දේශපාලනයයි.. හැකියාවයි... ඒකයි බයට ඔයවගේ කතා හදන්නේ... :growl:
    රට හදන්න පුලුවන් නියම නායකයන් තිඹිරිගෙයි නැති කරපු උඹලට සාප වෙනවා... මහින්දට කරන සාපෙන් 90%ක් උබලට තමයි.. :angry:
    උඹලාවගේ වරදාන වෙනුවෙන් රටේ ඉපදෙන්න ඉන්න එකාවම පවා නය කාරයෙක් කරපු උන් මහින්දට කලින් විනාශවෙන්න ඕනේ...
    :angry:
     
    • Like
    Reactions: rudayas