ගොඩක් අය බලාපොරොත්තුවෙන් හිටියා GTA2 PC වලට එයි කියලා. ආවත් නාවත් මට ටොරන්ට් එකේ තිබිලා හොඳට වැඩ කරන එකක් ලැබුණා. skidrow කියන කෙනා කන්සෝල් වලට ආපු එක එමියුලේටර් එකක් දාලා හඳලා. දැන් පොඩ්ඩකට කලින් මම ඒක ඉවරම කරලා දැම්ම. කාලෙකින් ආපු සුපිරිම ගේම් එකක්...
අන්තිම මිෂන්එක ටිකක් අමාරුයි.. මම කාර් එකෙන් ගිහිල්ලා හප්පලා මැරුවේ. වෙපන් වලින් කරන්න බැහැ. ඒක තමයි ට්රිකල් එක.
අන්තිම මිෂන්එක ටිකක් අමාරුයි.. මම කාර් එකෙන් ගිහිල්ලා හප්පලා මැරුවේ. වෙපන් වලින් කරන්න බැහැ. ඒක තමයි ට්රිකල් එක.

took me a while to get there but totally worth it