mama ada hawasa ewarakara eka..

Internet Explorer

Active member
  • Sep 22, 2013
    210
    49
    28
    ගොඩක් අය බලාපොරොත්තුවෙන් හිටියා GTA2 PC වලට එයි කියලා. ආවත් නාවත් මට ටොරන්ට් එකේ තිබිලා හොඳට වැඩ කරන එකක් ලැබුණා. skidrow කියන කෙනා කන්සෝල් වලට ආපු එක එමියුලේටර් එකක් දාලා හඳලා. දැන් පොඩ්ඩකට කලින් මම ඒක ඉවරම කරලා දැම්ම. කාලෙකින් ආපු සුපිරිම ගේම් එකක්...

    gta.jpg


    අන්තිම මිෂන්එක ටිකක් අමාරුයි.. මම කාර් එකෙන් ගිහිල්ලා හප්පලා මැරුවේ. වෙපන් වලින් කරන්න බැහැ. ඒක තමයි ට්‍රිකල් එක.
     
    • Like
    Reactions: krizta

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113



    අන්තිම මිෂන්එක ටිකක් අමාරුයි.. මම කාර් එකෙන් ගිහිල්ලා හප්පලා මැරුවේ. වෙපන් වලින් කරන්න බැහැ. ඒක තමයි ට්‍රිකල් එක.



    :lol::lol::rofl::rofl::P:P
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    oh yeah I get it now :P because your are the fucking Internet Explorer slow and freezing shit. :D took me a while to get there but totally worth it :lol:
     
    Last edited: