යූ ටියුබ් එකට අප්ලෝඩ් කරපු උන් උගේ නම දාලා..
කසුන් ඔය වගේ දෙකයි පනහෙ වැඩ කරන්නෙ නෑ.. ඕක හද්ද පරණයි බං.. උඹ අදද ඇහුවෙ..
නෑ මචන් මේ කසුන් නෙමේ කසුන් කීයටවත් මේවගේ දෙකයි පන්හහෙ වැඩ කරන්නෙ නෑ මේ කවුරු හරි බෑන්ඩ් එකක ප්ලේ කරන එකෙක් කරපු එකක් කසුන් ව අනුකරනය කරන එකෙක් බලපන්මේක මියුසික් කොච්චර අවුල්ද කීබෝසd එකේ පිච් කන්ට්‍රෝල් එක උdaගහන එකා නැගගෙන කොහෙදෝ ගහන්නෙ අනික බලපන් රෙගේ බීට් එකට රොක් ගිටාස් දාල තියන කැත කසුන් කියන්නෙ අද නූතන පරම්පරාවෙ විශිස්ටතම සංගීතවේදඉයා බව විවාදයෙන් තොරයි මේක කසුන්ගෙ වැඩක් වෙන්න බැරිත් ඒක නිසාමයි.. කසුන් මේක කාරානම් අහන් ඉන්න ආස විදිහට ලස්සනට මේවෑඩේ කරනව කොටින්ම මේක නන්දා මාලනඊගේ ගීතයක් නොවේ කසුන්ගෙ ගීතයක් කියල අපේ හදවතට කාවද්දවනව

යකෝ බුරන්න කලින් හොයල බලපන්... මො කසුන් නෙවෙයි... මේ මම හිතන විදියට අර සතුට සුරංග කියන එකා...

මේ කසුන් නෙවෙයි ... කසුන් වගෙ වෙන්න හදන බූරුවෙක්![]()
අවංකවම අහන්නේ මචං මේ උඹ ඩෝප් වෙලාවක අහපු එකක් ද?
මචෝ මේ කසුන් නෙවෙයි...මේ කසුන් කියල ඔප්පු කරපං මම මේ එකවුන්ට් එක උඹට දීල යනවා....................
මේ අර අමිල් තරංග ද මොකාද කියන නපුංසකයා නේ බං.........
ඕක තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටවු නපුංසක වොයිස් එකකින් කිව්ව කියල රෝහණ වීරසිංහ ලොක්ක නඩු දාල ඕකට ලක්ෂ 20ක් ද කොහෙද ගෙවන්නත් වුණා..........
නොදකිං කටහඩ........අජීර්නෙට බොක දාන හඩ මීට හොදා.........![]()
Ow song ekanam Paranai (i mean meka kalin ahala thiyanawaඕක කසුන් නෙමෙයි යකෝ කියන්නෙ..යූ ටියුබ් එකට අප්ලෝඩ් කරපු උන් උගේ නම දාලා..
කසුන් ඔය වගේ දෙකයි පනහෙ වැඩ කරන්නෙ නෑ.. ඕක හද්ද පරණයි බං.. උඹ අදද ඇහුවෙ..
) mamath kasunta wediya asa nae ara adaraneeya weassa erenna 
Eth me sinduwanam kiyanne mu newei samahara vita wena ekak wenna athi meka me musical show ekakka live gahana ekak
tempo balapanko
සිරාවටම මං ඔය සිංදුවට ආසයි බං.. End එක එහෙම සිරා.. ඔය සිංදුව ගොඩක් පරණයි බං.. මගේ අතීතයත් මතක් වෙනවා.. ඔය සිංදුව ඇහෙනකොට එපා වෙනවා බොල..
ඔය සිංදුව කියපු කොල්ලා ඉස්සර ෆේස්බුක් හිටියා.. දැන් නම් ඉන්නවද දන්නෙත් නැහැ.. පොර බෑන්ඩ් එකක සිංදු කියන පොඩි කොල්ලෙක්.. වැඩි වයසක් නැහැ.. මං ඌ එක්ක චැට දාලා තියෙනවා ඉස්සර..

Ow song ekanam Paranai (i mean meka kalin ahala thiyanawa) mamath kasunta wediya asa nae ara adaraneeya weassa erenna
Eth me sinduwanam kiyanne mu newei samahara vita wena ekak wenna athi meka me musical show ekakka live gahana ekak
tempo balapanko
This reply not for buddy




Parana mathakayan enawa kiwwe uya![]()

Ado Meka kiyanne ara New melady Eke Sudath chamrada nawalada kiyana eka neda ban

