හිගන්නන්ගේ පාරාදීසය MacDonald /KFC
MacDonald /KFC මේවයේ විකුණන්න තියෙන්නේ unhealthy foods (junk foods, සුද්දෝ කියන්නේ එහෙමයි). සමහර ඉස්කෝලවල මේවගේ කෑම (burgers, french fries, fried chicken etc) විකිණීම තහනම්. මේවා අඩු අදායම් තියෙන මිනිස්සු යන එන තැනක්. දුක හිතෙනවා. හිගන්නන් පෝලිමට ඉන්නවා ඕවයේ කෑම ගන්න (විශේෂයෙන් හවස්වරුවේ). මිලත් හරිම අඩුයි සාපෙක්ෂව .
සමහර ළමයි නම් මේවට කැමතියි. හුගක් පවුල් යනවා ළමයි නිසා. එත් බුද්දිමත් දෙමව්පියෝ ඔය වගේ කුණු කෑම දෙන්නේ නැහැ.
හොද western restaurants ඕන තරම් තියෙනවා. හුගක් කට්ටිය ආසියානු ඒවාටත් යනවා.
ඕව තුන්වෙනි පන්තියේ unhealthy restaurants. company එකේ ඕන තරම් එලියට කට්ටිය එක්ක කන්න ගිහිල්ල තියෙනවා (with clients too). we never go to such junk places. It is shameful thing. In fact, when I was in a conference in some other city, one day we were given junk foods (burgers+fries), many were seriously upset. my supa said "food is horrible... horrible". he did not eat. one openly express his dislike in front of everybody.
විශේෂයෙන් කියන්න ඕනේ, කරුණාකර ළමයින්ට මේවා පුරුදු කරන්න එපා. ඒ ගොල්ලෝ මොනවා නොකවත් ඔය ජරාව කනවා. ඇබ්බැහිවීමක්. මේක ගොඩක් රටවල තියෙන ප්රස්නයක්. මෙහෙ ඉන්න
unhealthy ම පරම්පරාව තරුණ ළමයි. ආයුකාලය අඩුයි අපිට වඩා (life expectancy)
businessreviewcanada.ca/top_ten/top-10-business/top-10-canadian-restaurants-of-2012

Last edited:

lankawe un nam owata yanne kanna neme posh ekata.