වීඩියෝ EDIT HELP

elama tama

Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    අපි TRIP එකක් ගියා :yes:

    වීඩියෝ ටික කොලිටි අඩු නොවෙන විදිහට එඩිට් කරන්න හොඳ Software එක මොකක්ද :confused:

    වැඩකාර අයියලාගේ අදහස් කියන්න :D
     
    Last edited:

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    Adobe premiere pro hondai habai software eka tikak advance uba aluthenma karanawanan tikak amaruwei wade.

    mama use karanawa videostudio kiyala ekak eka userfriendly