අපි TRIP එකක් ගියා 
වීඩියෝ ටික කොලිටි අඩු නොවෙන විදිහට එඩිට් කරන්න හොඳ Software එක මොකක්ද
වැඩකාර අයියලාගේ අදහස් කියන්න

වීඩියෝ ටික කොලිටි අඩු නොවෙන විදිහට එඩිට් කරන්න හොඳ Software එක මොකක්ද

වැඩකාර අයියලාගේ අදහස් කියන්න

Last edited: