Pharmacy courses

Prabhath02685

Member
Jul 2, 2012
183
60
0
Hell
මචන්ලා මට පොඩි අදහසක් තියනවා pharmacy course එකක් කරන්න. දැනට මම ජොබ් එකක් කරනවා. ඒත් මේ pharmacy license එක ගන්නත් පොඩි අදහසක් තියනවා. මට A/L Bio 3 S තියෙන්නේ. මට මේක කරන්න පුලුවන්ද? කොහෙන්ද පුළුවන්? කොච්චර කාලයක් යනවද? කුරුණෑගල කිට්ටුව classes තියනවද කියල දැනගන්න ඕනේ. දන්නා එකෙක් ඉන්නවනම් උදව්වක් දීපන්.
 

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    මචං මගේ යාලුවෙක් ලදී pharmacy course 1ක කරන්න ( 2 or 3 weeks ago ) පටන්ගත්තා ..

    Aquinas එකේ තාම කරන්නේ .. Sunday තාම clz තියෙන්නේ ..

    වැඩි විස්තර අහලා කියන්නම් :yes: ... k
     

    Prabhath02685

    Member
    Jul 2, 2012
    183
    60
    0
    Hell
    මචං මගේ යාලුවෙක් ලදී pharmacy course 1ක කරන්න ( 2 or 3 weeks ago ) පටන්ගත්තා ..

    Aquinas එකේ තාම කරන්නේ .. Sunday තාම clz තියෙන්නේ ..

    වැඩි විස්තර අහලා කියන්නම් :yes: ... k

    thanx machan