හැමදාම වගේම ෆිට් බුවෙක් නුවන් අයියා .. එල එල
ලොකු පොඩි වැඩක් නැහැ මල්ලියා ,,,
විස්තරය ගොඩාක් වටිනවා.....
බොහෝම ස්තුතියි.
+12
thx a lot macho info ekata.godak watinawa![]()
මචන් දන්නැති උනාම mechanic ලා අපිව තම්බනවා වගේම bike එකේ නඩත්තුවත් අවුල් වෙනවා ..මමත් bike වලට කෙළගෙන තමයි විස්තර ඉගෙනගත්තේ ..........ඒකයි මචන් මෙතන දැම්මේ යම්කිසි අදහසක් ගන්න .................කොල්ලෙකුට මේ ටික වැදගත් ..නියමයි මචන් ගොඩක් ඒවා ගත්තා ... කොහේද මම නම් බයික් පැද්ද්දට ඕව ගැන වැඩිය දන්නේ නැ....... +6
elazzzz
Ela machan thanks....
valuable post mate thanks 4 sharing![]()
elazz...
බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප්
ela rep+++
මචන් ඕකේ වැඩිපුරම කරන්නේ silencer එක පුච්චන එකනේ ඒත් අපි නොදන්නවා උනාට piston එකේ වැටෙත් km 30000 ක් විතර දිවම එනවා එකටනම් එන්ජිම ගලවන්න වෙනවා ...ගොඩක් කට්ටිය ඔය වැඩේට කැමති නෑ ..හැබෙයි හරි වැඩ කාරයෙක් ඕක කරනම් bike එක අලුත් වගේ සුමටයි ...................carbon remove karana seen eka mokakda mchn?
Bump....
niyamai macho
ela ela
niyamaiiiii
fatta machan.. TFS mata ubata rep denna balu.... wate gihin ennan machann...
elazzzzzz