මෙන්න අලුත් වැඩක්....මෙතන මොකද වෙන්නේ.....අපිටත් සින්දු ඉල්ලන පුලුවන්ද ?
![]()
ඉල්ලන්න ඉල්ලන්න ... ඔයා වෙනුවෙන් මම ඕනෑම සින්දුවක් ඉල්ලලා දෙනවා

මෙන්න අලුත් වැඩක්....මෙතන මොකද වෙන්නේ.....අපිටත් සින්දු ඉල්ලන පුලුවන්ද ?
![]()

ඔය සින්දුව කියන එක පේරා dental faculty එකේ.....දවසක් උගේ කෙල්ල මහා රැ ජයතිලෙකට අව කියපන්කො...නයිටිය පිටින්....මුන් දෙන්නා ඇරගෙන ....අපේ room එකට එහා පැත්තේ ...මාරු fun ඔයි කොල්ලන්ට
මොකක් කිව්වා