2013 Sep 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පුලුවන්ද ????ලඟට නං එන්න අවශ්‍ය නෑ ... බැරිද recording එකක් එවන්න ??? :eek::eek::eek:

    live විතරයි ...no recording .....ඇයි බයද?
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    radio අහන්න ගිහිල්ලා කෑම ගේන්නත් අමතකවුනා ..දැන් ඉතින් හිටපන්කෝ 2 වෙනකම් .........
    SAANS අහලවත් බඩ පුරවගමුකෝ .
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හින්දි ගීත ඉල්ලීම් 4
    ohh lala ohh lala - dirty picture movie එකේ.....

    අපි හැමෝම සෙට් වෙලා අහමු :yes::yes::yes: