2013 Sep 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පහනේ යකා

    ඇයි නර පණුව ....තොපට අවැසි වරයක් ඉල්ලාව.....හැබැයි මේ පහනේ යකාගෙන් කෙල්ලන්ට විතරයි වැඩි ඉඩ
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    විද්‍යා බාලන්......අනිත් ඒවගෙත් ඉන්නේ එයම තම :):)
    :shocked::shocked::shocked::shocked:

    අම්ම ගහයි බැට් එකෙන්
    අඳුන ගන්නත් බැරි උනානේ
    දණිස්සෙන් පල්ලෙහට
    ඇන්දේ නැති නිළිය
    බැන්ද විතරයි..මෙව්ව වෙලා..

    :shocked::shocked::shocked:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හපෝ මේක හද්ද පරණ කොත්තුවක්නේ ..... ඕක දැන් දිරවලා , දිරවපු තැන් වල ලීක්ස් , කැරට්,ලූනු එහෙමත් පැල වෙලා ඇති :eek::eek::eek:

    ඇයි ඔයා තවම වත්ත පාවිච්චි කරන්නේ......ඉන්දියාවේ විතරයි එහෙම කියල හිතුවේ...
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මට දීපන්කෝ බොක්ක :cool:
    මී පැණි දී රිදී ගන්ට (සතිශ් පෙරේරා)
    :shocked::shocked::shocked:

    අනේ දිපන් හොදේ ඉක්මන්ට..

    Happy11.gif

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඇයි නර පණුව ....තොපට අවැසි වරයක් ඉල්ලාව.....හැබැයි මේ පහනේ යකාගෙන් කෙල්ලන්ට විතරයි වැඩි ඉඩ
    ඊට කලින් මට දැනගන්න ඕන වර කියක් ඉල්ලන්න පුලුවන්ද,මන්ත්ලි රෙන්ටල් කීයද,අමතර කොන්දේසි මොනවද කියල :nerd::confused:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :shocked::shocked::shocked::shocked:

    අම්ම ගහයි බැට් එකෙන්
    අඳුන ගන්නත් බැරි උනානේ
    දණිස්සෙන් පල්ලෙහට
    ඇන්දේ නැති නිළිය
    බැන්ද විතරයි..මෙව්ව වෙලා..

    :shocked::shocked::shocked:

    චබි වෙලා නේද....මම අසයි ටිකක් චබි උනහම :D:D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඊට කලින් මට දැනගන්න ඕන වර කියක් ඉල්ලන්න පුලුවන්ද,මන්ත්ලි රෙන්ටල් කීයද,අමතර කොන්දේසි මොනවද කියල :nerd::confused:

    මේ පහනේ යකාගේ limit නැහැ ......:yes::yes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඇයි ඔයා තවම වත්ත පාවිච්චි කරන්නේ......ඉන්දියාවේ විතරයි එහෙම කියල හිතුවේ...
    නෑ .... ඕක anju.r තනියම කාපු කොත්තුව ..... අපිට දුන් නෑ :(:(
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    හපෝ මේක හද්ද පරණ කොත්තුවක්නේ ..... ඕක දැන් දිරවලා , දිරවපු තැන් වල ලීක්ස් , කැරට්,ලූනු එහෙමත් පැල වෙලා ඇති :eek::eek::eek:

    15.jpg

    මෙන්න අලුත් කොත්තු.. කොහොමද සැප

    Happy13.gif