හයියෝ එහෙමද ??? මිස් වෙන්න ඇති එහෙනං![]()
thread එකේ gif දාන අයට gifs දාන්න බැරි වේවා![]()





අම්ම ගහයි බැට් එකෙන්....හදේ යන්න විදිහක් නැහැ බන් ලංකාවෙන් ආවත් හරි...තවම මෙහෙ එකෙක් හරියට සෙට් උනේ නැහැ....
![]()


නංගි යකුන්ටවත් එළකිරි කොල්ලෝ කොන්ට්රෝල් කරන්න බැහැ....මම අහිංසක යකෙක්නේ...ඔය වැඩේට වෙන යකෙක් අල්ල ගන්න![]()


matath oi![]()
උබ කොයි රටේද ඉන්නේ?

italy france dekama athara mada thiyana city ekaka
San Remo