රේල් පාර දිගේ දෙමෝදරට සහ ඉදල් ගස් හින්නට

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මචෝ උබ එහෙනම් හපුතලේ පැත්තෙ ද? පට්ටිපොළ පැත්තේ එහෙම නම් සුපිරි. හෝර්ටන් තැන්න පැත්තට ආපහු යන්න අදහසක් තියනවා හැබැයි කොමන් රූට් එකෙන් නම් නෙමෙයි :yes:
    හෝටන් තැන්නට යට ඉදන් නගිමුද? අපේ කැම්පස් එක ලගින් යන්න තියෙන්නේ.....
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    හෝටන් තැන්නට යට ඉදන් නගිමුද? අපේ කැම්පස් එක ලගින් යන්න තියෙන්නේ.....

    උබ ඔය කියන්නේ අර නන් පේරියල් වත්තෙන් නගින එකද මචන්.මට පොඩ්ඩක් විස්තර කියපන්කො.
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME

    අපි නම් ඉතින් උදේ හවස දකින දේවල් බං මේ, හැම දාම දකින කුකුලගෙ කරමලේ සුදුයි කියනවා වගේ අපිට මේවගෙ අගයක් නැ. .

    ඔය තැන් නිකමට හරි බලන්න යන්නෙත් කොලඹ ඉන්න කවුරු හරි හෝ රට ඉන්න කවුරුහරි ගෙදර ආවොත් තමයි. .
    තැන්ක්ස් මචො. .7+

    rata inna UD set eka lagadima enwa:P:P


    patta machan rep +
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පට්ට මචන්.. බෙලිහුල්ඔය නම් මතක් වෙනකොටත් ආයෙත් යන්න හිතෙනවා ..:yes:

    තොපි ආයෙත් යනකොට අපිටත් කියපියව් :dull: හොරෙන්ම යන්නෙ නැතුව :oo:
     
    • Like
    Reactions: gayendra9*9

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්නත් බැරි උනා:sorry:.රාජකාරි වැඩ එක්ක පොඩ්ඩක් විතර ඉතින් බිසී උනාට හැමදාම වගේ රැ ට එලකිරියට ගොඩ වෙලා යන්න අමතක කරන්නේ නම් නැහැ:P.අද මම දාන්නේ ට්‍රැවල් කැටගරියෙන් ත්‍රෙඩ් එකක්:rolleyes:,මේ අවුරුද්දේ නම් ආයේ ඉතින් ලොවෙත් නැති වෙන්න ට්‍රිප්ස් ටිකක් නම් ගියා:D.පටන් ගත්තේ බෙලි හුල් ඔයෙන්.පට්ටම කැම්පින් එක්ස්පීරියන්ස් එක:yes:.වැඩේට මුල පිරුවේ කඩියා එහෙම නැත්තම් jkadithya:yes:. මැරෙන්නේ නැතුව පූරුවේ පිනකට තමයි යහතින් ගෙදර ආවේ:dull:.සම්පුර්ණ විස්තර සහිත ත්‍රෙඩ් එක කඩියා ලගදීම මේකට දායි.ඊට පස්සේ ඉතින් දබුල්ල,හබරණ,රිටිගල,නිලාවේලි,කුච්චවේලි,ට්‍රින්කෝ,විල්පත්තු,මන්නාරම,තලෙයි මන්නාරම,ආදම්ගේ පාලම,යාල,නකල්ස් වගේ පට්ටම ට්‍රිප් සෙට් එකක් ගියා:rolleyes:.ෆොටෝස් නම් ගත්තට අඩු ගානේ එෆ්බී වත් හරියට දාගන්න වෙලාවක් තිබ්බේ නැහැ.
    හැබැයි අද නම් දාන්නේ අපි ලගදීම ගිහින් ආපු ඒ කියන්නේ මීට සුමානෙකට උඩදී ගියපු ට්‍රිප් එක.
    මේ පාර පොඩි වෙනසකටත් එක්ක අපි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලින් ට්‍රිප යන්න තීරණය කළා. 19 වෙනිදා පෝයත් සෙට් උන නිසා පහුවද පොඩි නිවාඩුවක් දාල එහෙම තමයි වැඩේ පටන් ගත්තේ.අපිට කොටුවෙන් යන බදුල්ල නයිට් මේල් එකේ ෆස්ට් ක්ලාස් ටිකට් බුක් කරගන්න බැරි උන නිසා බස් එකේ යන්න හිතුව.කෝච්චියේ තර්ඩ් ක්ලාස් යනවා කියන්නේ නිකම් හරක් මඩුවක හිටිය වගේ:no:,අපේ ප්ලෑන් එක උනේ බදාදා රැ පිටකොටුවෙන් බදුලු බස් එකේ ගිහින් හපුතලේට යන්න,අපි එහෙන් බහිනකොට පාන්දර 2.30 ට විතර ඇති:dull:.කෙලින්ම ගිය අපේ යාළුවගේ ගෙස්ට් හවුස් එකට.පැය 2ක් වගේ තමයි නිදා ගත්තේ,ආපහු උදේ 5.30 ට නැගිටලා අපේ හයික් එක පටන් ගත්ත හපුතලෙන් ඉදල්ගස්හින්න ඉස්ටෙසමට පයින්ම යන්න:oo:.කිලෝමීටර් 9ක් විතර තියනවා:nerd:.ඇත්තටම මේ රේල් හයික් කියන කන්සෙප්ට් එක එලකිරියට ගෙනාවේ කෝච්චි පෙරා ඇතුළු ටීම් ට්‍රැවලර් කොල්ලෝ ටික:yes:. දැන් ඉතින් කතාව කියෙව්වා ඇතිනේ එතන ඉදල රේල් පාර දිගේ ඇවිදගෙන පරිසරයේ සුන්දරත්වය විදින ගමන් ෆොටෝස් ටිකක් ගන්න අමතක කලේ නැහැ.:D















    ඔය උඩින් දාපු ෆොටෝස් සේරම ඉදැල් ගස් හින්නට යන අතරතුර සහ ඉස්ටේසමේ දී ගත්තු ඒවා,ඔතන ෆ්ලැට් ෆෝරම් එක ඉවර වෙන තැනින් උඩට පාරක් තියනවා වම පැත්තේ, ටිකක් උඩට පාර දිගේම ගියහම තියනවා පොඩි පොට් එකක්,එකට කියන්නේ සමර් හට් කියල,වාදී වෙන්න පුළුවන්,මුළු වටේම පේනවා, ඒ කියන්නේ බෙලි හුල් ඔය පැත්ත,උඩවලව එහෙම ලස්සනට බලන්න පුළුවන්. ඊට පස්සේ අපි අපහු හපුතලේට ට්‍රේන් එකේ ඇවිත් කාල එහෙම එතනින් බස් එකක් අරගෙන ගියා ලිප්ටන්ස් සීට් බලන්න,සුපිරියටම තියන තේ වත්තක්.බස් එක නම් යන්නේ දබේ තැන්න තේ ෆැක්ටරි එක ලගට විතරයි,එතන ඉදල නම් ඕන නම් පයින් යන්නත් පුළුවන්,කිලෝ මීටර් 6ක් විතර තියනවා:baffled:,පොඩි බස් කට්ටක් තියනවා ලගටම යන නමුත් එක නිතරම නැහැ,ටුක් ටුක් එකක යන්න රුප්යල් 700 ක් විතර ගන්නවා එතනට ගිහින් ටිකක් ඉදල ආපහු දබේ තැන්න ටම ගෙනත් දාන්න.:yes:

    ඊට පස්සේ පහුවද අපි ඇල්ල ඉස්ටෙසමට ගිහින් එතන ඉදල දෙමෝදර ටම පයින් ගියා,දුර නම් කිලෝ මීටර 9ක් විතර ඇති,ආරුක්කු 9 යේ පාලම එහෙම අහුවෙන්නේ මේ හරියේදී තමයි:P,ඔන්න බලන්න කෝ එහෙනම් ෆොටෝස් ටිකක්.













    ලයිට් රූම් ද පොටෝ ශොප් ද මාරයි ආ පට්ටම පට්ට් හිතට අල්ලලා ගියා මාත් ඔය පාරෙ ට්‍රේන් එකේ ගියා ඒ ලස්සන වචන වලින් කියන්න බෑ :rofl:
     
    • Like
    Reactions: gayendra9*9

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    උබ ඔය කියන්නේ අර නන් පේරියල් වත්තෙන් නගින එකද මචන්.මට පොඩ්ඩක් විස්තර කියපන්කො.
    ඔව් නන්පෙරියල් වත්තෙන් නගින එක තමයි. මටත් තවම ඒ ගමන යන්න බැරි උනා..... උදේම campus එක ගාවින් බස් එකක් තියෙනවා තේ වත්තට....ඒකෙ ගිහිල්ල තේ වත්ත ගාව ඉදන් පයින් යන්න තියෙන්නේ. බහිනකොට නං පට්ටිපොළ පැත්තට බහින එක ලේසියි........
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඔව් නන්පෙරියල් වත්තෙන් නගින එක තමයි. මටත් තවම ඒ ගමන යන්න බැරි උනා..... උදේම campus එක ගාවින් බස් එකක් තියෙනවා තේ වත්තට....ඒකෙ ගිහිල්ල තේ වත්ත ගාව ඉදන් පයින් යන්න තියෙන්නේ. බහිනකොට නං පට්ටිපොළ පැත්තට බහින එක ලේසියි........

    අපේ ඔෆිස් එකේ වෙන සෙට් එකක් ඔය ට්‍රිප් එක යන්න සෙට් වෙනවා.ආරංචි විදියට ගමන ටිකක් අමාරු සීන් එකක් ලු.බලමුකෝ ට්‍රයි එකක් දෙනවා.කඩියා එහෙම හිටිය නම් ඕකත් මොනාහරි කරන්න තිබ්බ බන්
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    අපේ ඔෆිස් එකේ වෙන සෙට් එකක් ඔය ට්‍රිප් එක යන්න සෙට් වෙනවා.ආරංචි විදියට ගමන ටිකක් අමාරු සීන් එකක් ලු.බලමුකෝ ට්‍රයි එකක් දෙනවා.කඩියා එහෙම හිටිය නම් ඕකත් මොනාහරි කරන්න තිබ්බ බන්
    ගමන නං ටිකක් අමාරුයි තමයි. මගේ යාලුවෝ ටිකක් මේ ලගදිත් ගියා.ගමනේ අමාරුවට වඩා හෝටන්තැන්න වනජීවී එකට අහුඋනොත් බොරු කෝටියක් කියන්න වෙනවා..ඒක ඊට වඩා අමාරුයි.....
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    oqtk.jpg

    me kale hadena mal wargayak da ? marama lassanaii.....
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ගමන නං ටිකක් අමාරුයි තමයි. මගේ යාලුවෝ ටිකක් මේ ලගදිත් ගියා.ගමනේ අමාරුවට වඩා හෝටන්තැන්න වනජීවී එකට අහුඋනොත් බොරු කෝටියක් කියන්න වෙනවා..ඒක ඊට වඩා අමාරුයි.....

    මචෝ ගිය සෙට් එකේ ෆොටෝස් එහෙම නැද්ද බන්? ලොවෙත් නෑ ඉතින් වනජීවී එකට මාට්ටු නම්.පර්මිෂන් ගන්නත් ලේසි නැහැ බන් මම හිතන්නේ.අදුරන එකෙක් ඉන්නවනම් ඔන්න ගොඩ
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    oqtk.jpg

    me kale hadena mal wargayak da ? marama lassanaii.....

    ඕව වවල තිබ්බේ නම් ඉදල් ගස් හින්න ඉස්ටේෂන් එකේ.සීතල ක්ලයිමෙට් එකකට හැදෙන එකක් වෙන්න ඕන.
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මචෝ ගිය සෙට් එකේ ෆොටෝස් එහෙම නැද්ද බන්? ලොවෙත් නෑ ඉතින් වනජීවී එකට මාට්ටු නම්.පර්මිෂන් ගන්නත් ලේසි නැහැ බන් මම හිතන්නේ.අදුරන එකෙක් ඉන්නවනම් ඔන්න ගොඩ
    අපේ කට්ටිය නං ගිහිල්ල campus කියල shape වෙලා එනවා...ඒ පැත්තෙන් හෝටන්තැන්නට යන්න තහනම්. ඒ පැත්තෙන් පාරක් හදනවා කියලා කතාවක් නං තියෙනවා. හැබැයි කොච්චර කල් යයිද දන්නේ නෑ.......

    මේ තියෙන්නේ මගේ යාලුවෝ කට්ටියක් ගිය පාර photo ටිකක්....digital cam එකකින් ගහල තියෙන්නේ......

    946634_366272013501229_404712251_n.jpg



    996867_366272306834533_1001005578_n.jpg



    969922_366274340167663_896744159_n.jpg



    1075679_366276300167467_1739926203_n.jpg



    970444_366277570167340_1186542036_n.jpg



    521633_366278490167248_154610460_n.jpg

     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    පට්ට නේ.යන්න පාර පැහැදිලිව තියනවද බන්.වනජීවී එකේ කොලබ ඔෆිළ් එකට ඉන්ෆොර්ම් කරලා යන්න පුළුවන් කමක් ඇති මම හිතන්නේ.