රේල් පාර දිගේ දෙමෝදරට සහ ඉදල් ගස් හින්නට

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    නියමයි මචං. සුපිරි ටි%ප් නේ උඹලා යන්නේ...ඒත් උඹ දාන පොටොස් වල කලර්ස් වෙනස් කරන්න එපා මචං. ඒවා ගත්ත විදිහටම දාපං... අපේ රට කොච්චර ලස්සනද කියලා හිතෙනවා මේවා දැක්කහම... කාලෙකින් ඔය පැත්තේ යන්න බැරි උනා....
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පට්ට මචන්
    11.gif

    +
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    නියමයි මචං. සුපිරි ටි%ප් නේ උඹලා යන්නේ...ඒත් උඹ දාන පොටොස් වල කලර්ස් වෙනස් කරන්න එපා මචං. ඒවා ගත්ත විදිහටම දාපං... අපේ රට කොච්චර ලස්සනද කියලා හිතෙනවා මේවා දැක්කහම... කාලෙකින් ඔය පැත්තේ යන්න බැරි උනා....

    මගේ කැමරා එක නිකම්ම ඩිජිටල් එකක් මචන්,ඒක නිසා අමු ෆොටෝ එක මට නම් හිතට මදි.මදි අඩු පාඩු හදල ගන්නවා ඉතින් ෆොටෝ ෂොප් එකට දාල.කමෙන්ට් එකට තැන්ක්ස් :yes:

    ♥-Aurora-♥;15655388 said:

    Thanks a lot :)

    පට්ට මචන්
    11.gif

    +

    Thanks machang :)
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    තැන්ක්ස් මචන් :) නිකම්ම ඩිජිටල් කැමරා එකක් බන්.පැනසොනික්.DSLR එකක් තිබ්බ බන් මීට වඩා සැහෙන දෙයක් කරන්න තිබ්බ.:yes:

    Ela kiri monaa unath. Lassana photo ekaka ganna hoda cam ekak vitarak tibila madi ban. HOda ahakuth tiyenna one. Ubata eka nam tiyenawa elatama. Maxxa.
     
    • Like
    Reactions: ela

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අෆ්ෆට සිරි අපේ ගයියත් දැන් ට්‍රැවල් කරනවා වගේ දිගටම එළකිරි මචෝ !! :D 12+
     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අෆ්ෆට සිරි අපේ ගයියත් දැන් ට්‍රැවල් කරනවා වගේ දිගටම එළකිරි මචෝ !! :D 12+

    අනිවා අනිවා:D,උබ මේ ටික එෆ්.බී එකෙනුත් දකින්න ඇති නේද මට දැනුයි එක ක්ලික් උනේ:rofl:.මොකෝ කියන්නේ යමුද ට්‍රේන් එකේ කිලිනොච්චියට :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනිවා අනිවා:D,උබ මේ ටික එෆ්.බී එකෙනුත් දකින්න ඇති නේද මට දැනුයි එක ක්ලික් උනේ:rofl:.මොකෝ කියන්නේ යමුද ට්‍රේන් එකේ කිලිනොච්චියට :P

    :rofl: අනිවා කිලිනොච්චි නම් යනවාම තමා :D:yes: උඹව සෙට් උනේම නෑනේ ට්‍රිපකදී මට :rolleyes:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :rofl: අනිවා කිලිනොච්චි නම් යනවාම තමා :D:yes: උඹව සෙට් උනේම නෑනේ ට්‍රිපකදී මට :rolleyes:

    ඔව් බන්.උබල මඩු ගිය එක මට සෙට් වෙන්න බැරි උනා. කිලිනොච්චි නම් ඩෙෆා යමන් :yes:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Captain ජැක් ස්පැරෝ;15655776 said:
    ඔව් ඇයි :frown:

    මේ දැන්වත් පටන් ගනින්කෝ මූවි ත්‍රෙඩ් එක. ටී.වී.සීරියස් එහෙම දාල වැඩේ කරපන්.:D
     
    • Like
    Reactions: crazybuddy