Burning a New iPhone 5 with Gasoline

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    මුලින්ම කියන්ඩ ඕන මම apple fanboy කෙනෙක් නොවන අතර, මා සතුව sony (android) දුරකතනයක්ද ඇත.

    youtube බලද්දී දැකලා කස්ටිය සමග බෙදාගන්ඩ මේ tread එක දැම්මේ. apple promote කිරීමේ කිසිම යටි අරමුණක් නැති බවද ප්‍රකාශ කරමි.
    තවද හිත් රිදීමක් සිදු උවහොත් ඒ ගැන මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර -Rep නොදෙන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිමි.




    බලලා කොමෙන්ටුවකුත් දාලා යන්ඩ අමතක කරන්ඩ එපා :D
     
    • Like
    Reactions: nmps

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    iphone හදන්නෙ නියම කොලිටි බඩු වලින්නෙ. ඒකයි එච්චර දෙයක් කරලත් බේරුනෙ
     

    piuluc

    Member
    Sep 25, 2013
    233
    20
    0
    රෙප් කියන්නේ උඹව නිල් පාට කරන එව්වට කොල්ලෝ
    උඹව මන් නිල් කලා

    thx boss :)
    eth meken moko wenne :frown:
    mama kohomada ubalata rep denne?
     
    Last edited: