මුලින්ම කියන්ඩ ඕන මම apple fanboy කෙනෙක් නොවන අතර, මා සතුව sony (android) දුරකතනයක්ද ඇත.
youtube බලද්දී දැකලා කස්ටිය සමග බෙදාගන්ඩ මේ tread එක දැම්මේ. apple promote කිරීමේ කිසිම යටි අරමුණක් නැති බවද ප්රකාශ කරමි.
තවද හිත් රිදීමක් සිදු උවහොත් ඒ ගැන මාගේ බලවත් කණගාටුව ප්රකාශ කරන අතර -Rep නොදෙන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිමි.
බලලා කොමෙන්ටුවකුත් දාලා යන්ඩ අමතක කරන්ඩ එපා