ගොඩක් වටින ත්‍රෙඩ් එකක් මචන්.. තෑන්ක්ස්
මටත් ඉස්සර ඔය කේස් එක තිබුන ඒත් දවසක් ආතල් එකට කොපුවක් දාල ස්වයං වින්දනය කරන ගමන් එකපාරට ඒක ඇතුලෙම ඕක ඇරුන (ඒක එංගලන්තෙන් ගෙන්නවපු සුපිරි බ්‍රෑන්ඩ් එකක්

).. හ්ම්ම් ඒත් ඊට පස්සෙත් පිටිපස්සට ගන්න අමාරු උනා.. ඉතින් මම හැමදාම නාන වෙලාවට ශිෂ්ණය අප්‍රාණික අවස්ථාවේදී ටිකක් අමාරුවෙන් පස්සට ඇදල පිරිසිදු කලා..
දවස් දෙකක් තුනක් ඔයා කිව්ව වගේ ස්වයං වින්දනය කලාට පස්සෙ ආයිත් උඩට එන්නෙ නැතිවත් තිබුණ.. ඒත් දවසකට විතර පස්සෙ නිකන්ම උඩට ඇවිත් තියනව

paraphimosis සලකුණක් නම් නැහැ.. ආයිත් හොඳට තියනව.. ශිෂ්ණ මුණ්ඩය ඉදිමුනෙත් නැහැ

ලෙඩක් වෙන්න පුලුවනිද?