2013 SEP 29 -ElaKiri Radio ! - Hot Hitz with delmar

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දිගටම එනවා .....අද සිට ක්‍රියාත්මක වන පරිදි රෙද්දියෝ දිනපතා ඇසීමට හැකි බව කරුණාවෙන් දැනුම් දෙමි බදාදා දින හැර හින්දි අජූතයි :growl: :growl::growl: :sorry: :sorry:

    giving-thumbs-up-winking-smiley-emoticon.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මට ඕන " ලහිරු පෙරේරාගේ - මොට්ටු (la singnore) "
    මේ වෙලාවේ රේඩියෝ අහන ඔක්කොලම එකතු කරගන්නවා මේ සින්දුවට....!
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට ඕන " ලහිරු පෙරේරාගේ - මොට්ටු (la singnore) "
    මේ වෙලාවේ රේඩියෝ අහන ඔක්කොලම එකතු කරගන්නවා මේ සින්දුවට....!

    මම ඕක මුලින්ම ඉල්ලුව... තාම දුන්නෙ නැහැ....