2013 SEP 29 -ElaKiri Radio ! - Hot Hitz with delmar

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    නුවර පැත්තෙ විතරක් ඉන්න උන්ට කියන එක තරයේ හෙලා දකිනවා :dull:

    දැන් උඹ ඔහේ ඉඳල නුවර එනවද IT වැඩ හෝ accessories ගන්න ?
    එනවා නම් ඉතින් මමත් කැමතියි........
    ඒ උනාට උඹලගේ වටිනා කාලය විනාස කරන්න හොඳ නැහැනේ...!
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සැහෙන්න රිදිලා වගේ:eek:
    guillotine-smiley-emoticon.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නැත මචන්... දන්නේ නැද්ද සුභ වැඩකට අත ගහනකොට මොකක් හරි බාල්දියක්........
    නමුත් opening එකට මම නුවර පැත්තේ ඉන්න සියලුම එළකිරි යාළුවන්ට කියනවා....!


    :cool::cool::cool:

    බලෙන් එනව
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    දැන් උඹ ඔහේ ඉඳල නුවර එනවද IT වැඩ හෝ accessories ගන්න ?
    එනවා නම් ඉතින් මමත් කැමතියි........
    ඒ උනාට උඹලගේ වටිනා කාලය විනාස කරන්න හොඳ නැහැනේ...!

    opening එකට එන්නෙ ඕවා ගන්න නෙවෙයි, උඹෙන් කාලා බීලා යන්න :lol: