මම යනව මචන්ලා
සුභ රාත්රියක් එලකිරි පවුලේ සියලු දෙනාට
සුභ රාත්රියක් මචන්...


මම යනව මචන්ලා
සුභ රාත්රියක් එලකිරි පවුලේ සියලු දෙනාට


නුවර පැත්තෙ විතරක් ඉන්න උන්ට කියන එක තරයේ හෙලා දකිනවා![]()
matath kiyanawalu..![]()
![]()
![]()
නැත මචන්... දන්නේ නැද්ද සුභ වැඩකට අත ගහනකොට මොකක් හරි බාල්දියක්........
නමුත් opening එකට මම නුවර පැත්තේ ඉන්න සියලුම එළකිරි යාළුවන්ට කියනවා....!



දැන් උඹ ඔහේ ඉඳල නුවර එනවද IT වැඩ හෝ accessories ගන්න ?
එනවා නම් ඉතින් මමත් කැමතියි........
ඒ උනාට උඹලගේ වටිනා කාලය විනාස කරන්න හොඳ නැහැනේ...!
