මේක තාරුණ්‍ය ගැන කියවෙන හරි අපුරු චිත්‍රපටියක්.. වාණිජ මට්ටමේ උනත් ලංකාවේ බොක්ස් ඔපීස් වාර්ථෘ බිඳවැටෙන ගණයේ එකක් වීමට බොහෝ සෙයින් අවස්ථාව ඇතැයි විචාරක මතයයි.....
අලුත් තරු රැසක් සමඟ ලගදීම ඔබගේ පවුලේ සිනමා හලට..............!
හිරිපොද වැස්ස
අලුත් තරු රැසක් සමඟ ලගදීම ඔබගේ පවුලේ සිනමා හලට..............!
සංගීතය භාතිය සහ සංතුෂ්