upcoming sinhala movies

Internet Explorer

Active member
  • Sep 22, 2013
    210
    49
    28
    මේක තාරුණ්‍ය ගැන කියවෙන හරි අපුරු චිත්‍රපටියක්.. වාණිජ මට්ටමේ උනත් ලංකාවේ බොක්ස් ඔපීස් වාර්ථෘ බිඳවැටෙන ගණයේ එකක් වීමට බොහෝ සෙයින් අවස්ථාව ඇතැයි විචාරක මතයයි.....


    හිරිපොද වැස්ස
    1697_1.jpg


    88.hiripoda-wessa_1.jpg

    අලුත් තරු රැසක් සමඟ ලගදීම ඔබගේ පවුලේ සිනමා හලට..............!
    සංගීතය භාතිය සහ සංතුෂ්
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Internet explorer ne da uba. oken search kaloth ithin kada una poronduwa movie ekath upcoming movies thama :dull:
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    මරු ඇති නේද. ආවම බලන්න යන්න ඕන. පනං 8ක් වත් වෙයි ටිකට් එකක්
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,603
    3,203
    113
    උබ කාල යාත්‍රා කරලා තියෙන්නේ අතිතයට බන්..:yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකඩෝ මම කාල තරණය කරලා අතීතෙට ගිහිල්ලනේ...........

    අනේ බොට පිං මාව අතීතෙට එක්ක ආවට...... මේ ආපු ඒකෙන දැන් මට මගේ ජිවිතේ වෙච්චි වැරදි එකක් දෙකක් හරි හදාගන්න පුළුවන්......