Now you can register over capacity BIKES

kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
ඔන්න මචන්ලා මේ මාසේ 12 වෙනිද වෙනකන් 400cc වලට වඩා ලොකු බයික්ස් Register කරන්න පුලුවන් :cool::cool:

මෙන්න මේව ඕන වෙනව :yes:

ආරක්ශක අමාත්යන්ශෙන් ලියුමක්
බයික් එකේ ඩිටේල්ස් පින්තූරයක් එක්ක (එකෙන් කරගන්න පුලුවන්)
තව දෙයක් වේරහැරට බයික් එක ගෙනල්ල පෙන්නන්න වෙනව


කොහොමත් ඔක්කොම වැඩ ටිකට 1.50k 2k වගේ යාවි :confused:

මේක වෙනුවෙන් සටන් කරපු හැමෝටම ගොඩක් ස්තූතී
 
  • Like
Reactions: earl007 and agrmrs

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    oh attata bun.daata thiyena limit eka 250da? ehenam kana gaawain wage kastiya yai hehe :shocked: thx macho info ekata.rep +6
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,390
    17,331
    113
    Auckland
    ඔන්න මචන්ලා මේ මාසේ 12 වෙනිද වෙනකන්

    මොකක්ද බන් ඒ කුනුහරුපේ ?


    Over capacity කිව්වෙ ? එහෙම ජාතියක් නෑනෙ. මේ බයික් දැකපු නැති එවුන්ට තමා over capacity කියල ලබ්බක් හදන් ඉන්නෙ.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    මොකක්ද බන් ඒ කුනුහරුපේ ?


    Over capacity කිව්වෙ ? එහෙම ජාතියක් නෑනෙ. මේ බයික් දැකපු නැති එවුන්ට තමා over capacity කියල ලබ්බක් හදන් ඉන්නෙ.

    :lol::lol::lol::lol::lol::lol::lol:

    hari hari ban mama bike dakala na ekai ehema kiuwe
    over capacity kiyala mama kiuwe 250 walata wada wadi ewa
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    hehe okkoma 12 ta kalin genalla pennanna kiyenne phoitoes tikai thiyena thanui note karagena bike tika inpound karai da danne naha custom eken awilla heheheh