ඔන්න මචන්ලා මේ මාසේ 12 වෙනිද වෙනකන් 400cc වලට වඩා ලොකු බයික්ස් Register කරන්න පුලුවන් 

මෙන්න මේව ඕන වෙනව
ආරක්ශක අමාත්යන්ශෙන් ලියුමක්
බයික් එකේ ඩිටේල්ස් පින්තූරයක් එක්ක (එකෙන් කරගන්න පුලුවන්)
තව දෙයක් වේරහැරට බයික් එක ගෙනල්ල පෙන්නන්න වෙනව
කොහොමත් ඔක්කොම වැඩ ටිකට 1.50k 2k වගේ යාවි
මේක වෙනුවෙන් සටන් කරපු හැමෝටම ගොඩක් ස්තූතී

thx macho info ekata.rep +6