Surrealistic Photography by trini61
trini61 is an amazing photographer on Flickr who created the imaginative, surrealistic works.
trini61 is an amazing photographer on Flickr who created the imaginative, surrealistic works.

මාත් ඉඳලා හිටලා එකක් දෙකක් කරනවා. ඒ වුනාට ඕවා කරන්න වෙලාව තමා නැත්තේ. ඔය එකක් හදන්න සමහර වෙලාවකට පැය 6,7 යනවා 
පටන් ගන්නේ නිකන්ම නිකන් බැක්ග්‍රවුන්ඩ් එකකින්. ගොඩක්ම පිටින් කෑලි බෑලි අරගෙන තමා මැනිපියුලේට් කරන්නේ 