.ෆට්ට Surrealistic Photography

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Downtown-Stroll-by-trini61.jpg

     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    Manipulation වල උපරිමේටම ගියපු කෙනෙක්ගේ වැඩක් :cool::cool: මාත් ඉඳලා හිටලා එකක් දෙකක් කරනවා. ඒ වුනාට ඕවා කරන්න වෙලාව තමා නැත්තේ. ඔය එකක් හදන්න සමහර වෙලාවකට පැය 6,7 යනවා :sorry::sorry: පටන් ගන්නේ නිකන්ම නිකන් බැක්ග්‍රවුන්ඩ් එකකින්. ගොඩක්ම පිටින් කෑලි බෑලි අරගෙන තමා මැනිපියුලේට් කරන්නේ :yes::yes: