මේක ටිකක් කියවපන්...
http://en.wikipedia.org/wiki/Human_penis_size
උඹට ඉංග්රීසි වචනයක් වත් තේරුම් ගන්න පුළුවන් එකෙක්ද කියලත් මට සැකයි
මචන් උඹට කොටින්ම තියෙන්නේ ලිංගික අසහනේ....
මචං මම මේ කියන දේවල් පොඩ්ඩක් හිතට ගන්න බලපන්
පාරේ ලස්සන කෙල්ලෙක් යනකොට යනකොට "ලස්සන කෙල්ලෙක්" කියලා හිතලා ඒ ලස්සන බොහොම සෞන්දර්යාත්මකව විඳපන්.
ගෑණු පිරිමි කියලා දෙකොට්ටාශයක් මේ ලෝකේ තියන්නේ ඒ සුන්දරත්වය විඳින්න තමයි.
උඹ වගේ එවුන්ට නම් පාරේ ගෑනියෙක් දැක්කහම අනේ ඒ ගෑනිත් එක්ක නිදා ගන්න තිබ්බ නම් කියල හිතෙනවා ඇති.
මචන් මම ඕකට උඹට හොඳම විසඳුමක් කියන්නම්.
මම දන්නේ නෑ උඹේ පෙනුම ගැන නම්.
මට ඒක ගැනත් සැකයි උඹේ මේ මානසික තත්වය දැක්කහම.
කොහොමහරි කෙල්ලෙක්ව යාලු කරගෙන අවංකව ආදරේ කරපන්.
උඹට මොනා හරි අසහනයක් තියෙනවා නම්, ඒ කෙල්ලට ආදරෙන් කතා කරලා පොඩ්ඩක් අත පත ගාපන්. උඹලා වගේ එවුන්ට එකෙත් සීමාවක් තියා ගන්න නම් බැරි වෙයි.එතකොටවත් උඹේ ඔය ලිංගික අසහනේ දුරු වෙයි. හැම දේම ලිංගික ඇහැකින් බලන්න පුරුදු වෙන්න එපා. ඕක මානසික ලෙඩක්. බැරිම නම් බෙහෙත් ටිකක් වත් ගනින් මානසික ඩොකෙක් ව හම්බ වෙලා. පවු බන් උඹ
![]()
real answer patta machan meeta wada kiyanna deyak ne





අනුකම්පා කරමු මචන්... 


