ගණීකා වෘත්තිය නීතිගත කල යුතුයි

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මේක ටිකක් කියවපන්...

    http://en.wikipedia.org/wiki/Human_penis_size

    උඹට ඉංග්‍රීසි වචනයක් වත් තේරුම් ගන්න පුළුවන් එකෙක්ද කියලත් මට සැකයි :lol:
    මචන් උඹට කොටින්ම තියෙන්නේ ලිංගික අසහනේ....
    මචං මම මේ කියන දේවල් පොඩ්ඩක් හිතට ගන්න බලපන් ;)
    පාරේ ලස්සන කෙල්ලෙක් යනකොට යනකොට "ලස්සන කෙල්ලෙක්" කියලා හිතලා ඒ ලස්සන බොහොම සෞන්දර්යාත්මකව විඳපන්.
    ගෑණු පිරිමි කියලා දෙකොට්ටාශයක් මේ ලෝකේ තියන්නේ ඒ සුන්දරත්වය විඳින්න තමයි.
    උඹ වගේ එවුන්ට නම් පාරේ ගෑනියෙක් දැක්කහම අනේ ඒ ගෑනිත් එක්ක නිදා ගන්න තිබ්බ නම් කියල හිතෙනවා ඇති.
    මචන් මම ඕකට උඹට හොඳම විසඳුමක් කියන්නම්.:)
    මම දන්නේ නෑ උඹේ පෙනුම ගැන නම්.:baffled:
    මට ඒක ගැනත් සැකයි උඹේ මේ මානසික තත්වය දැක්කහම.:baffled:
    කොහොමහරි කෙල්ලෙක්ව යාලු කරගෙන අවංකව ආදරේ කරපන්.
    උඹට මොනා හරි අසහනයක් තියෙනවා නම්, ඒ කෙල්ලට ආදරෙන් කතා කරලා පොඩ්ඩක් අත පත ගාපන්. උඹලා වගේ එවුන්ට එකෙත් සීමාවක් තියා ගන්න නම් බැරි වෙයි. :no:එතකොටවත් උඹේ ඔය ලිංගික අසහනේ දුරු වෙයි. හැම දේම ලිංගික ඇහැකින් බලන්න පුරුදු වෙන්න එපා. ඕක මානසික ලෙඩක්. බැරිම නම් බෙහෙත් ටිකක් වත් ගනින් මානසික ඩොකෙක් ව හම්බ වෙලා. පවු බන් උඹ :lol:

    real answer patta machan meeta wada kiyanna deyak ne:no:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    නෑ අක්කෙ මුගෙ හත් මුතු පරම්පරාවෙවත් ගෑනු කෙනෙක් ඒ කීවෙ අක්කෙක් නන්ගියෙක් නෑ ඒකයු මුගෙ මේ බොළද මානසිකත්වයට හේතුව උබල වගේ උන් ගාව තමා 2 පන්තියෙ කෙල්ලෙක්වත් වයස 95 ආච්චියෙක්වත් තනියම තියල යන්න බැරි අන්න ඒකයි කනගාටුව මට නම් අක්කෙක් ඉන්නව බන් ඒ නිසා මට මගෙ නොවන අනික් අයත් අක්කල නැත්නම් නන්ගිල තමා බන් ඒකට නෑදෑකම් තියන් ඉන්න ඕන නෑ උබට නන්ගියෙක් හිටිය නම් එයාවත් පේනව ඇත්ත අනික් කෙල්ලොන්ව පේන මානසිකත්වයෙන්ම තමා දැන් ගොන් ප්‍රශන් අහන්න එපා උබ උබේ කෑල්ලටත් එහෙමද පේන්නෙ කියල ඒ වගේ ගෝනෙක්නෙ උබ ඒකයි කලින්ම කීවෙ:lol:

    අවන්කවම මටත් හිතුන දෙයක් තමයි ඕක. මූට වෙලා තියෙන්නේ අර කෙල්ලෝ ආශ්‍රය නොකර හිටියහම හැදෙන ලෙඩක්. හිර කාරයන්ටත් ඕකමනේ බන්. පවු ඉතින් :( අනුකම්පා කරමු මචන්... :(
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    අවන්කවම මටත් හිතුන දෙයක් තමයි ඕක. මූට වෙලා තියෙන්නේ අර කෙල්ලෝ ආශ්‍රය නොකර හිටියහම හැදෙන ලෙඩක්. හිර කාරයන්ටත් ඕකමනේ බන්. පවු ඉතින් :( අනුකම්පා කරමු මචන්... :(

    :lol: man yanawa ban muta kiyala wedak ne re wela ennam
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    lol :lol: ඔහොම තමයි බන් අසහන කාරයො,සායක් ලගින් ගියත් ඇති

    වැරදිදේට විරුද්ධ වෙන්න සාය හෝ සරම ප්‍රශ්නයක් නෙමෙයි නේද ?:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol: man yanawa ban muta kiyala wedak ne re wela ennam

    .ඔව් මල්ලියො තම තම නැණ පමණටලුනෙ වටහ ගන්නෙ...එයාගෙ පමණ තමා ඔය.....:lol:.
     
    Last edited:

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    වැරදිදේට විරුද්ධ වෙන්න සාය හෝ සරම ප්‍රශ්නයක් නෙමෙයි නේද ?:)

    සමාජය දිහා විවෘතව බලන්න බැරි ලිං මැඩි මානසිකත්වයෙන් ඉන්න එවුන්ට පේන විදිය ප්‍රශ්ණයක් කර ගන්න එපා. ඒ මොකද උන් හැම දේම දිහා බලන්නේ ලිංගික ඇහැකින් නිසා.... :yes:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    reputation_pos.gif
    ගණීකා වෘත්තිය නීතිගත කල... 10-02-2013 05:16 PM gd answer thusitharhm
    තෑන්ක්ස් මචෝ.... ;)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇත්තද ඒක තමා උබ ගැන කීවෙ. මුල ඉදන් අම්මට නන්ගිට අක්කට ගරුත්වයක් නැති උබට අනිත් සේරම ගෑනු බඩු වගේ පේන එකේ වැරැද්දක් නෑ මොකද ඒක තමා උබේ මානසිකත්වය ඒකයි මට නම් අවුලක් නෑ බන් ඒත් උබට අදාල නැති මිනිස්සුන්ට අපහාස කරල උබේ මානසිකත්වය රටට ප්‍රදර්ශනය කරල මෙතන චාටර් වෙන්න එපා:no:
    මට නම් උබට වගේ පහත් අශාවල් නෑ බන් උබල තමා බස් එකක ගියත් ජැක් ගහන්නෙ ගෑනුන්ට තොපි වගේ එකෙක් දෙන්නෙක් නිසා අපිටත් ලැජ්ජයි :no:

    උබ සමහර විට හැම පදුරටම කකුල උස්සනවා ඇති ඒක තමා උබේ මානසිකත්වෙ පව් උබ ඒත් මිනිස්සු එහෙම නෑ බන් බල්ලෝ තමා එහෙම අපිට නම් එහෙම හිතෙන් නෑ
    :no:
    අඩෝ මම කිසි කෙල්ලෙක්ට බඩුව කිව්වෙ නැහැ. උඹලගෙ හිතේ තියෙන දේවල් ඔය එලියට එන්නෙ,:lol::lol:
    අනික කොහොමද බන් අපි මෙතන චාටර් වෙන්නෙ? මොකද උඹ මගේ නම ගමවත් දන්නවද?

    උඹනම් කොල්ලො පස්සෙ යන එකෙක් ඒ නිසා කෙල්ලො වැඩක් නෑ
    කියලා දන්නව, :lol:

    Last edited:

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    අඩෝ මම කිසි කෙල්ලෙක්ට බඩුව කිව්වෙ නැහැ. උඹලගෙ හිතේ තියෙන දේවල් ඔය එලියට එන්නෙ, . වචන අල්ලන් හීන මවාගන්න එකට තමයි අසහනේ කියන්නෙ.:lol:

    අනික කොහොමද බන් අපි මෙතන චාටර් වෙන්නෙ? මොකද උඹ මගේ නම ගමවත් දන්නවද?

    Repeat . වචන අල්ලන් හීන මවාගන්න එකට තමයි අසහනේ කියන්නෙ.:lol:

    උඹනම් කොල්ලො පස්සෙ යන එකෙක් ඒ නිසා කෙල්ලො වැඩක් නෑ
    කියලා දන්නව, :lol:

    මේක ටිකක් කියවපන්...

    http://en.wikipedia.org/wiki/Human_penis_size

    උඹට ඉංග්‍රීසි වචනයක් වත් තේරුම් ගන්න පුළුවන් එකෙක්ද කියලත් මට සැකයි :lol:
    මචන් උඹට කොටින්ම තියෙන්නේ ලිංගික අසහනේ....
    මචං මම මේ කියන දේවල් පොඩ්ඩක් හිතට ගන්න බලපන් ;)
    පාරේ ලස්සන කෙල්ලෙක් යනකොට යනකොට "ලස්සන කෙල්ලෙක්" කියලා හිතලා ඒ ලස්සන බොහොම සෞන්දර්යාත්මකව විඳපන්.
    ගෑණු පිරිමි කියලා දෙකොට්ටාශයක් මේ ලෝකේ තියන්නේ ඒ සුන්දරත්වය විඳින්න තමයි.
    උඹ වගේ එවුන්ට නම් පාරේ ගෑනියෙක් දැක්කහම අනේ ඒ ගෑනිත් එක්ක නිදා ගන්න තිබ්බ නම් කියල හිතෙනවා ඇති.
    මචන් මම ඕකට උඹට හොඳම විසඳුමක් කියන්නම්.:)
    මම දන්නේ නෑ උඹේ පෙනුම ගැන නම්.:baffled:
    මට ඒක ගැනත් සැකයි උඹේ මේ මානසික තත්වය දැක්කහම.:baffled:
    කොහොමහරි කෙල්ලෙක්ව යාලු කරගෙන අවංකව ආදරේ කරපන්.
    උඹට මොනා හරි අසහනයක් තියෙනවා නම්, ඒ කෙල්ලට ආදරෙන් කතා කරලා පොඩ්ඩක් අත පත ගාපන්. උඹලා වගේ එවුන්ට එකෙත් සීමාවක් තියා ගන්න නම් බැරි වෙයි. :no:එතකොටවත් උඹේ ඔය ලිංගික අසහනේ දුරු වෙයි. හැම දේම ලිංගික ඇහැකින් බලන්න පුරුදු වෙන්න එපා. ඕක මානසික ලෙඩක්. බැරිම නම් බෙහෙත් ටිකක් වත් ගනින් මානසික ඩොකෙක් ව හම්බ වෙලා. පවු බන් උඹ :lol::(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තමන්ගෙ අක්කට,නන්ගිට විතරද ගරු කරන්න ඔනෙ?ඔයා වගේ ඔහොම හිතන අය නම් හැමොම ඔයගෙ අක්කට නන්ගිට පාරෙවත් බැහැල යන්න පුලුවන් වෙයිද?එයාල මම වෙනුවෙන් කතා කලේ එයාල එයලගෙ අම්මට,අක්කට,නන්ගිට වගෙම ඔයගෙ අක්කට අම්මට නන්ගිට ගරු කරන හොඳ මහත්වරු නිසා...වත්ත වටේ යනවා..කියන එකේ තෙරුම මම නම් දන්නෙ නැහැ අවන්කවම...හැබැයි එක හොඳකට කියපු දෙයක් නෙමෙයි නම් කියලා මට තෙරුනා...හැබැයි එක ඔයා ඔය දැන් කියන තෙරුමෙන් නෙමෙයි
    ඉස්සෙල්ල කිව්වෙ...ඒක ඉතින් ඔයාගෙ කමෙන්ට්ස් බලපු ඔනේ පොඩි ලමයෙක්වත් වුනත් තෙරෙනවා...කොහොහොම වුනත් ඔයත් මගේ නැන්දම්මා වගේ....මෝඩ කතා කියලා තමන් කිව්වෙ මෝඩ කතාවක් කියලා තෙරෙනකොට එහෙම දෙයක් කිව්වෙ නැහැ කියලා කියනවා එයත් ඔයා වගේම....එයාට දක්වලා අනුකම්පාවම ඔයාටත් ලැබෙනවා මගෙන්...:lol:

    මෙහෙමයි මම ගෑනුන්ට ගරු කරන්නෙ නැහැ. එයාලට ගරු කරන්න තරම් හේතුවක් නැහැ. පිරිමින්ට බනින විදියටමයි එයාලටත් බනින්නෙ. ඒකට කියන්නෙ සමානාත්මතාව කියලා. ඒත් එලකිරි එකේ ටිකක් අමාරුයි, මොකද මෙත ඉන්නෙ සායවල් දැක්කම දෙකට නැවෙන නපුන්සකයො. පේන්නෙ නැද්ද ඔයා වටෙත් ඔය ඉන්නෙ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේක ටිකක් කියවපන්...

    http://en.wikipedia.org/wiki/Human_penis_size

    උඹට ඉංග්‍රීසි වචනයක් වත් තේරුම් ගන්න පුළුවන් එකෙක්ද කියලත් මට සැකයි :lol:
    මචන් උඹට කොටින්ම තියෙන්නේ ලිංගික අසහනේ....
    මචං මම මේ කියන දේවල් පොඩ්ඩක් හිතට ගන්න බලපන් ;)
    පාරේ ලස්සන කෙල්ලෙක් යනකොට යනකොට "ලස්සන කෙල්ලෙක්" කියලා හිතලා ඒ ලස්සන බොහොම සෞන්දර්යාත්මකව විඳපන්.
    ගෑණු පිරිමි කියලා දෙකොට්ටාශයක් මේ ලෝකේ තියන්නේ ඒ සුන්දරත්වය විඳින්න තමයි.
    උඹ වගේ එවුන්ට නම් පාරේ ගෑනියෙක් දැක්කහම අනේ ඒ ගෑනිත් එක්ක නිදා ගන්න තිබ්බ නම් කියල හිතෙනවා ඇති.
    මචන් මම ඕකට උඹට හොඳම විසඳුමක් කියන්නම්.:)
    මම දන්නේ නෑ උඹේ පෙනුම ගැන නම්.:baffled:
    මට ඒක ගැනත් සැකයි උඹේ මේ මානසික තත්වය දැක්කහම.:baffled:
    කොහොමහරි කෙල්ලෙක්ව යාලු කරගෙන අවංකව ආදරේ කරපන්.
    උඹට මොනා හරි අසහනයක් තියෙනවා නම්, ඒ කෙල්ලට ආදරෙන් කතා කරලා පොඩ්ඩක් අත පත ගාපන්. උඹලා වගේ එවුන්ට එකෙත් සීමාවක් තියා ගන්න නම් බැරි වෙයි. :no:එතකොටවත් උඹේ ඔය ලිංගික අසහනේ දුරු වෙයි. හැම දේම ලිංගික ඇහැකින් බලන්න පුරුදු වෙන්න එපා. ඕක මානසික ලෙඩක්. බැරිම නම් බෙහෙත් ටිකක් වත් ගනින් මානසික ඩොකෙක් ව හම්බ වෙලා. පවු බන් උඹ :lol:

    . :no:ලස්සන කෙල්ලෙක් දැක්කම ආකර්ශ්නය වෙන එකට කියන වචනෙ අසහනේ නම් මම අසහනකාරයෙක් තමයි. එහෙම නොවෙන උඹට බෙලහීනතාවක් තියෙනව..

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙහෙමයි මම ගෑනුන්ට ගරු කරන්නෙ නැහැ. එයාලට ගරු කරන්න තරම් හේතුවක් නැහැ. පිරිමින්ට බනින විදියටමයි එයාලටත් බනින්නෙ. ඒකට කියන්නෙ සමානාත්මතාව කියලා. ඒත් එලකිරි එකේ ටිකක් අමාරුයි, මොකද මෙත ඉන්නෙ සායවල් දැක්කම දෙකට නැවෙන නපුන්සකයො. පේන්නෙ නැද්ද ඔයා වටෙත් ඔය ඉන්නෙ.

    ඒක එලකිරි එකේ විතරද අමාරු?සැබෑ ජීවිතේ ලේසි දෙයක්ද ?ගෑනු කෙනෙක්ට පිරිමියෙක්ට වගේ බනින්න එක....හොඳා පුතේ පොඩ්ඩක් සමාජෙට බැහැලා ඔහොම කරලා බලමුකෝ....ප්‍රතිචාර කොහොම කොහොම වෙයිද කියලා...පුලුවන්නම් අපිටත් කියන්න හොඳේ....:lol:.
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0

    . :no:ලස්සන කෙල්ලෙක් දැක්කම ආකර්ශ්නය වෙන එකට කියන වචනෙ අසහනේ නම් මම අසහනකාරයෙක් තමයි. එහෙම නොවෙන උඹට බෙලහීනතාවක් තියෙනව..

    ඕකේ වෙනස උඹට තේරුම් කරවන්න අමාරුයි මචන්. :(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    අවන්කවම මටත් හිතුන දෙයක් තමයි ඕක. මූට වෙලා තියෙන්නේ අර කෙල්ලෝ ආශ්‍රය නොකර හිටියහම හැදෙන ලෙඩක්. හිර කාරයන්ටත් ඕකමනේ බන්. පවු ඉතින් :( අනුකම්පා කරමු මචන්... :(
    උඹ කොහොමද බන් හිතාගෙන ඉන්නෙ හැබෑටම, මට ඇත්ත ජීවිතේ ඕන තරම් කෙල්ලො යාලුවො ඉඳලා තියෙනව... අනික මේකෙ වුනත් මම ගැන ඇත්ත විස්තර දන්න ලඟින් ආශ්‍රය කරන කෙල්ලො ඉන්නව. දන්නෝ දනිති මගෙත් එක්ක රන්ඩුවට ආවොත් විතරයි කුනු බැනුම් අහන්න වෙන්නෙ.

    කොහොමවුනත් උඹට කැමති ඕන විදියකට හිතාගනින්, මේ ටික ටයිප් කලේ බලන අනිත් උන්ට මිසක් උඹට නෙමෙයි :dull:
     
    Last edited:

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    උඹ කොහොමද බන් හිතාගෙන ඉන්නෙ හැබෑටම, මට ඇත්ත ජීවිතේ ඕන තරම් කෙල්ලො යාලුවො ඉඳලා තියෙනව... අනික මේකෙ වුනත් මම ගැන ඇත්ත විස්තර දන්න ලඟින් ආශ්‍රය කරන කෙල්ලො ඉන්නව. දන්නෝ දනිති මගෙත් එක්ක රන්ඩුවට ආවොත් විතරයි කුනු බැනුම් අහන්න වෙන්නෙ.

    කොහොමවුනත් උඹට කැමති ඕන විදියකට හිතාගනින්, මේ ටික ටයි කලේ බලන අනිත් උන්ට මිසක් උඹට නෙමෙයි :dull:
    :rofl:
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ඔය යෝජනාව එකාගේ..
    අම්මව හරි ..
    සහොදරියක් හරි ..
    දුවෙක් හරි...

    ඉස්සෙල්ලම ඕපන් කරන ගණිකා මඩමෙ අරම්භක ගණිකාව කරල ඌට ගෞරව දක්වමු
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ජීවිතේ ලස්සනට දැකපන්. හැම දේටම විරුද්ධ වෙලා පොර වෙන්න දඟලන්නේ නැතුව. පිස්සු කෙලපන් උපරිමේට. ඒත් සමාජ විරෝධී නොවී. :no:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒක එලකිරි එකේ විතරද අමාරු?සැබෑ ජීවිතේ ලේසි දෙයක්ද ?ගෑනු කෙනෙක්ට පිරිමියෙක්ට වගේ බනින්න එක....හොඳා පුතේ පොඩ්ඩක් සමාජෙට බැහැලා ඔහොම කරලා බලමුකෝ....ප්‍රතිචාර කොහොම කොහොම වෙයිද කියලා...පුලුවන්නම් අපිටත් කියන්න හොඳේ....:lol:.
    ගෑනු ලඟ දන ගහන එක සමාජයෙ තියෙන දුර්වලකමක්. සමානත්මතාවයක් නීතිය තුලවත් නැහැ. :cool:

    කොටින්ම ලන්කාවෙ හැම දෙයක්ම තීරනය වෙන්නෙ ලින්ගය අනුව :dull:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ගෑනු ලඟ දන ගහන එක සමාජයෙ තියෙන දුර්වලකමක්. සමානත්මතාවයක් නීතිය තුලවත් නැහැ. :cool:

    කොටින්ම ලන්කාවෙ හැම දෙයක්ම තීරනය වෙන්නෙ ලින්ගය අනුව :dull:

    මචන් ලෝකේ දිහා තුලනාත්මකව බලපන්. ගැහැණු කියන්නේ ගැහැණු. පිරිමි කියන්නේ පිරිමි.
    බලපන් උඹේ ගෙදර අම්මා නැති දවසක උඹට ගෙදර මූසලයි වගේ දැනෙනවා නම් උඹේ හිත පිළිගනියි මම මේ කියන දේ... ඒ වගේම උඹේ තාත්තා නැති උන දවසක උඹට මහා දුර්වල කමක් දැනෙයි. මොකද තාත්තා කියන්නේ ශක්තියේ සලකුණ. අම්මා කියන්නේ ගෙදර ලස්සන කරන කෙනා. උඹ ඔය කතා කරන සමානාත්ම තාවය මොකක්ද කියන්න නම් මම දන්නේ නෑ... :no:
     
    Similar threads